මාසයකට කියක් ඉතුරු කරනවද ??
මාසයකට කියක් ඉතුරු කරනවද ??
මමත් මාසික පඩි කාරයෙක්.. මෙච්චර කල් (දැන් ජොබ් කරන්න පටන් අරන් අවුරුදු 3ක් වෙනවා :yes::yes:) මුකුත් ඉතුරු කරේ නෑ. දැන් තමා ඉතුරු කරන එක පටන් ගත්තේ. මම මාසයකට 30ක් වගේ ඉතුරු කරා මේ ටිකේ:D:D.උඹලා කියක් වගේ ඉතුරු කරනවද මාසයකට ? මම ඉතුරු කරන...