කාලය හරහා ගමන් කරමුද ?
කාලය හරහා ගමන් කරමුද ?:yes::yes:
ඇත්තම කිව්වොත් අපි කව්රුත් කැමැතියි අපිට කාලය හරහා අතීතයට හරි අනාගතයට යන්න පුලුවන්නම්. මොකද අතීතයට ගියොත් අපිට වැරදුන තැන් හදාගෙන අනාගතේ සාර්ථක කරගන්න පුළුවන් නේ. ඇයි දැනටම exam papers එහෙම තියන නිසා ගිහින් ඒවත් සුපිරියටම ගොඩ දාගන්න...