:no::no:
එකම නෙමේ බන් .විජේවීර විදිහට රුපවාහිනියේ කතා කරලා තියෙන්නේ මෙයා .(විජේවීරව අල්ලාගෙන කෙලින්ම බොරැල්ලේ කනත්තේ ගෝනියක දාල පණපිටින් පුච්චල .පස්සේ විජේවීර වගේ වෙස් ගන්වල රුපවාහිනියේ කතාවක් කලේ නිහාල් සිල්වා කියලයි කියන්නේ )
පස්සේ මනස් ෂොට් එක දාල මෙව්වා තැනින් තැන කියන කොට වැඩේ කෙස් වෙන...