රජයේ ජොබ් එකක් නම් උබට නාකි වෙනකන්ම ඉන්න වෙයි .එකට සුදුසු කම් විතරක් මදි දේශපාලන සුදුසු කමත් ඕනේ :P
නරකද පුද්ගලික් රැකියාවක් හොයන එක .ඉස්සරහට අපේ රනිල් ගොයියා ඔක්කොම රජයේ දේවල් විකුනනවා ,දැනටත් සෑහෙන්න ඉවරයි .එනිසා ඔය අදහස අමතක කරලා පුද්ගලික අංශයේ ජොබක් හොයන්න .නැත්නම් සුළුවට වියාපාරයක් පටන්...