පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න
ඔන්න මම අලුත්ම සෙල්ලමක් හොයා ගත්තා...:D මේකෙ නම තමයි " පෝස්ට් කරලා බැනුම් අහගන්න " :eek: මේක එක්තරා විදිහෙ පිස්සු සෙල්ලමක් හැබැයි හොදට විනෝද වෙන්න පුලුවන් කස්ටියටම.....:lol:
ඔන්න මේකයි සෙල්ලම කවුරු හරි කෙනෙක් ඔයාට කලින් මේ ත්‍රේඩ් එකේ පෝස්ට් එකක් දාලා තිබුනොත් ඔයාට...