බක්කරේගේ අදෝනාව.........
![]()
දවස පුරා පිටි නාගේන
පාන් බනිස් වට කරගෙන
ගෝලයින්ට බණ කියනා
ගැනු පාර්ට් ඇක්ට් කරනා
බේකරියා මං..................
චරිත මනක්කල්පිත වේ (නොවේ)



මට නිකන් හිරිකිතියි වගේ..........උඹ කියපන්කෝ උඹනේ ෆටන් ගත්තේ![]()


එහෙමම ක්ලෝස් කරන්නෙම නැතුව ඉඳලා ලාවට ෆෝම් වෙද්දි ආයේ දෙමු
ඔව් ඔව්![]()

සීනි බනිස් දස දසයි
පාන් වාටි විසි දහසයි
දානෙ දුන්න අපෙ බක්කයි
අපි සැමදා ඔහු එක්කයි
![]()

මේකේ පන්සිය ගණන් නෑඔව් ඔව් 556 යද![]()

අඩුම තරමෙ ඇට මැස්සෙකුටවත් නිදහසෙ ඉන්න දෙන්නෙ නැනෙ චී..........චී.....![]()

මැස්සෙක් ගිය උඩඇට මැස්ස;9823005 said:මල් බබා හොද එකෙක්, ඌට බනින්න එපා. එයා අපි එක්ක ඉගෙනගත්තෙ


තැන්ක්ස් වේවා මචන්........ambooo, hina wela maranne yanawa maawa![]()



තැන්ක්ස් වේවා මචන්........
මම ඕපන් කරා විතරයි එම් එස් තමා මුල සුන.....![]()


