සිංහල අපිට සතුටුවෙන්න දෙයක් අද මන් දැක්කා චන්දෙන් පස්සෙ මන් අද නුවර ගියා චන්ද පොස්ටර් අතරේ මන් අමුතු පොස්ටර් එකක් දැක්කා එකේ තිබුනේ "පාට පක්ෂය කුමක් උවත් සිංහලයෙකුට චන්දය දෙන්න කියලා" දැන් තේරෙනව නේද සිංහලයා මෙච්චර කල් නිදාගෙන නෙවේ හිටියේ කියන එක සිංහල බෞද්ධ කියන්නේ ඕනම කෙනෙක්ට සලකන ආගමක්...