සිංහල අපිට සතුටුවෙන්න දෙයක් අද මන් දැක්කා චන්දෙන් පස්සෙ මන් අද නුවර ගියා චන්ද පොස්ටර් අතරේ මන් අමුතු පොස්ටර් එකක් දැක්කා එකේ තිබුනේ "පාට පක්ෂය කුමක් උවත් සිංහලයෙකුට චන්දය දෙන්න කියලා" දැන් තේරෙනව නේද සිංහලයා මෙච්චර කල් නිදාගෙන නෙවේ හිටියේ කියන එක සිංහල බෞද්ධ කියන්නේ ඕනම කෙනෙක්ට සලකන ආගමක් අපිට නීතී දාලා නෑ මනුස්සකම කියන දේ අපී හොද්ට දන්නවා විශේශයෙන් මහනුවර ඉන්න අපිට මුස්ලිම් වරුන් ගෙනයන කූට උපක්‍රම හොදින්ම දන්නවා නොදන්න කෙනෙක් ඉන්නවානම් මඩවල , අකුරන කියන ගම්වල පොඩ්ඩක් ගිහින් බලන්න අකුරන අද එක සිංහල කඩයක් නෑ එකයි තිත්ත ඇත්ත මුන් අපිට කරන මේ දෙවල් අපි ඉවසන් හිටියා ගොඩක් කල් මොකද බුදු හාමුදුරුවෝ දේශනා කරල තියන දේවල් නිසා ඒත් දැන් අපිට පේනවා ඒ ඉවසීමේ සීමාව දැන් පැනලා කියලා මන් කියන් නෑ මුස්ලිම් වරු මරන්න එලවන්න කියලා හැබැයි අපිට අරාබියේ පන්සල් හදන්න බෑ පකිස්තනේ පන්සල් හදන්න බෑ එහෙමනම් මෙහෙත් මුස්ලිම් වරුන්ට එවා කරන්න බෑ මොකද එයාලගේ රටවල් වල අපිට කරන්න නොදෙන දේවල් මෙහේ එයාලට කරන්න පුලුවන් කමක් නෑ නේද පාඩුවේ තමුන්ගේ ආගම අදහාගෙන ඉන්න එහෙම නැතුව අපේ කුරගල දෙවනගල පුරාවස්තු විනාශ කරලා මුස්ලිම් කොලනි ගහලා අකුරන මඩවල සින්හලයන්ට අය්ති ඉඩම් මහා පරිමානයෙන් කොල්ලකනවා රු60000ක් වටින ඉඩම් ගන්නේ ලක්ශ 5- 6 දීලා එහෙම කරන්නේ ඇයි ඔවුන් එක පලාතක් අල්ලගෙන අනිත් ජාතීන් එහෙන් ඉවත් කරනවා මෙච්චර කල් අපි නිහඩව මේවා බලාගෙන හිටියා ඉවසීම පැනලා අපි කතා කරනකොට සමහර එලකිරි යාලුවො අපි ගැන වැරදියට හිතනවා ඇති ඒ මේ දේ නිසයි අපි මේ දෙවල් දකිනවා අපි ජීවත් වෙන පලාතේ මේ දේවල් ඇස් පනාපිට සිද්ධ වෙනවා ඔයාලා මේ දෙවල් නොදකින නිසා එහෙම කතා කරනව ඇති ඒ නිසා හොයන්න බලන්න එතකොට තේරෙයි නිකන් සිකුරාදා හවස් වරුවක මහනුවර , කුරුනෑගල , කොලඹ ටවුන් වල ඇවිදලා බලන්නකෝ කුරුනෑගලනම් මුලු ටවුමෙම කඩවල් වහලා අකුරනත් එහෙමයි එතකොට මන් මේ කියන දේ තෙරෙයි අපි කගෙවත් රටවල් අල්ලන්න යන්නේ නෑ අපිට තියන රට අපි රැකගමු






