ඔය චැනෙල් සෙට් එකම නේද අවුරුදු කියල මිනිස්සු අවුස්සල නටවල අරන් නුවර එලි අරෙහෙ මෙහෙ ට්‍රිප් පලයල්ල කියල ඩෙගා නැටෙව්වෙ.මෝඩ විදිහට ඇඩ්වලින් සල්ලි හම්බුකරන්න මිනිස්සු අවුස්සන්නෙ නැතුව අවුරුද්දට පොඩ්ඩක් ඉවසලමේ ලෙඩ තත්වෙ යනකන් ඉන්න තිබ්බ. ගිය පාර කෙලව ගත්තෙත් අර ගාමන්ට් කේස් එක වන කරල මේ පාර නිදන්...