අලුත් අවුරුදු කෑම වේල.
සතොසෙන් ගත්ත බන්ධුලගෙ රු 1000 බඩු මල්ල. සුපිරි ඈ...දීපු චන්දෙට වටිනවා..
හාල් කිලෝ එක සති තුනකට ප්ලෑන්කලා..
ගෙදර හන දෙනෙක් ඉන්නවා...ඉතින් මෙහෙමයි කෑම වේලක් හඩ්ගාගන්නෙ අවුරුද්දට
එක්කෙනෙකුට වේලකට,,,
යෝගට් කෝප්පෙකට බත් ඇට 23යි
පරිප්පු ඇට 12යි
හාල් මැස්සෙක්ගෙන් 1/5ක කොටසයි...