එකම කාමරේ රෑට එක්කෙනෙක් දවල්ට තව කෙනෙක්
අපි ජීවිතේ ගොඩක් දේවල් අතෑරලා කොළඹට එන්නේ අලුත් දේවල් සොයාගෙන. අලුත් හීන සොයාගෙන. මේ විදිහට කොළඹට එන ජීවිත අතරේ තරුණ ජීවිත මේ විසිතුරු කොළඹ වටපිටාව ඇතුළේ ගල් ගැහෙනවා. තවත් සමහරු මේ විසිතුරු කොළඹ එළියට වහ වැටෙනවා. කොළඹ කියන්නේ නරකාදියක් නෙමෙයි. හැබැයි...