වෛරය-මංගල-රාත්‍රියේදී
පෙර ආත්මයේ වෛරය මංගල රාත්‍රියේදී මුදාහල ගීතානි
මනුෂ්‍යයා විසින් සිදු කරන කුසල් අකුසල් ඊළඟ ආත්මය සඳහා හේතු වන බව දැන ගැනීම ඉතා වැදගත්ය. එය කර්ම ඵලයක් ලෙස ආත්මයෙන් ආත්මයට භවය පුරාම ක්‍රියාත්මක වෙයි. ඉන් මිදීමට කිසිදු ක්‍රමවේදයක් නොමැත්තේය. ඒ සියල්ල මරණය දක්වාම ජීවිතය සමග...