1. G

    කාසි කතාව ඇත්තක්ද

    රැජින inna sata2 kasi tiyanwa man laga
  2. G

    මැණක් ඇත

    නියමත මිලක් තියෙවා මැණික් සංස්ථාවෙ ඒකයි කිව්වෙ.කැරට් ගාන අනුව ඊට පස්සෙ දෝෂ බලල ගාන තීරණය කරන්නෙ
  3. G

    කාසි කතාව ඇත්තක්ද

    රැජින ඉන්න hama kasiyak ma gannawa da? ban:confused::confused:
  4. G

    මැණක් ඇත

    අපල වලට ට ගන්නා රත්න ගෝමේද හා කාක නිල් තිබේ. කැරට් එකක් කීය ගානෙද ගන්නෙ ඔප මට්ට් කර නැත.
  5. G

    කාසි කතාව ඇත්තක්ද

    කාසි කතාව ඇත්තක්ද ශ්‍රී පාදස්ථානය ලාංඡණය තියෙන 5 කාසි ගන්නව කියන්නෙ ඇත්තක්ද ?? මොකටද ගන්නෙ?????:nerd: 6000 විතර වෙනවලු:confused::confused: දන්න අය මිල ගනන් එහෙම දානවද සතේ හා VOC කාසි නම් ගන්නවලු sata rs.75000 voc rs.100000

    No contents