මැණක් ඇත

gemsnow

Member
Oct 28, 2014
26
0
0
srilanka
අපල වලට ට ගන්නා රත්න ගෝමේද හා කාක නිල් තිබේ.

කැරට් එකක් කීය ගානෙද ගන්නෙ

ඔප මට්ට් කර නැත.
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කැරට් 250ක් 50 යි බන් ඊයෙනම් ගත්තෙ :D:P

    මැනික් වල ගනන් නම් ඔහොම කියන්න බැ යකො අතට අරන් බලන්න ඔනි , පාට බර පලුදු ඔක්කොම බලලනම් ගානක් කියන්න පුලුවන්
    :D:D
     

    gemsnow

    Member
    Oct 28, 2014
    26
    0
    0
    srilanka
    නියමත මිලක් තියෙවා මැණික් සංස්ථාවෙ ඒකයි කිව්වෙ.කැරට් ගාන අනුව ඊට පස්සෙ දෝෂ බලල ගාන තීරණය කරන්නෙ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් රත්නපුරේ ඕවා ගන්න උන් ඉන්නවා බන් පේව්මන්ට් එකෙත්.. දවසට ලක්ෂ ගානක බිස්නස් එකක් වෙනවලු එතන..:yes: උන් නම් ඔපමට්ටම් කරගන්නවා අරගෙන.. අනිත් උන්ටනම් වැඩක් වෙන එකක් නෑ ෆිනිෂ් කට්(මුදුවට සවි කරන්න පුලුවන් මට්ටමට සැකසූ) නෙමෙයි නම්.. :dull: