1. ndp.mymail

    පkee දුම්රිය සේවය

    දෙවන පංතිය වෙන්කළ ආසන දුම්රියේ ආසන ප්‍රමාණයට නිකුත් කලත් වෙන් නොකළ ආසන ප්‍රමාණයට වඩා ප්‍රවේෂපත්‍ර නිකුත් කිරීම සිදුවේ. පවිතන ක්‍රමය අනුව එය වැලැක්විය නොහැකි අතර දුම්රිය මැදිරි ගණන ඉහල නැංවීම සිදුකල නොහැක්කේ තාක්ෂණික සීමා මතය. එබැවින් දුම්රිය සේවය පිළිබද ඔබ දුර්මුඛනම් දුම්රිය වෙනුවට බස්රථ භාවිතය...
  2. ndp.mymail

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    බොල මෝඩ උලමෝ... නායකත්වය සහ උපදෙස් දීම මිසක් ගෝඨා Architect වැඩ කරන්නෑ කියල ඕන ගොං මූසලයකුට තේරෙනවනේ තෝ වගේ රට කාලකණ්නියෙක්ට නොතේරුනාට. දැං ඉන්න පගරනැට්ටන්ට අඩු ගානේ මේවා මෙහෙම කරන්න ඕන කියලවත් නිකං හීනෙං වත් හිතෙනවද? උන්ට තියන එකම ආතල් එක මහින්දට මඩ ගහ ගහ උංගෙ ගොඩ වැඩි කරගන්න එක. ඒකට තොපි වගේ...
  3. ndp.mymail

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    Bump!! ඉතාම වටිනවා මචං!!
  4. ndp.mymail

    New IT Companies

    BSharp Technologies Inc http://bsharp.com/ මෙතන නම් දැනට Dev අය ගන්නවා. මෙතනින් බලන්න. http://bsharp.com/node/281
  5. ndp.mymail

    Ubuntu 14.04 LTS sinhala unicode aulak

    Sinhala wijesekara keyboard for Ubuntu 14.04 LTS x86 x64 Run sudo apt-get install fonts-lklug-sinhala ibus im-switch ibus-m17n m17n-db m17n-contrib language-pack-si-base logout and login (No need to reboot) Type following command in the terminal and go to the input method tab ibus-setup...
  6. ndp.mymail

    රත්ගමයා ...

    රත්තා කුප්ප කතා කියන්ඩ දස්සයා... :D:D:D:D:D:D:D
  7. ndp.mymail

    පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ

    දුකයි බං සුද්දො දුකයි බං මොනා කරන්නද.... ඊට වඩා හොද එකියක් සුද්දගෙ අතපතාන ඒවි. :):yes::yes::yes:
  8. ndp.mymail

    ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

    ඇත්ත කතාව මම නම් යුනිටියෙන් බඩු ගන්න ගිහින් නෑ. මං හුඟාක් වෙලාවට බඩු ගන්නෙ මට ලඟම පහසුම තැනින්, ගාන ටිකක් වැඩි වෙන්න පුලුවන් යුනිටියට වඩා, හැබැයි මොකක් හරි උනොත් කරදරයක් නැතිව වොරන්ටි ගන්නත්, හොඳ පසු සේවයක් ගන්නත් පුලුවන්. අනික දන්න කියන උදවියනෙ හුඟක්.:):):) යුනිටිය ගැන කියනවනම් ඉතින් ගියපු...

    No contents