බණ්ඩාරනායක යනු අමුම අමු කුහක කැපාඩි කලු සුද්දකු බව නම් නොකිවමනාය. සියල්ලන්ම එය දනී. අර කිව්වත් වගේ ඉංග්‍රීසීන් බාරගත්තේ සිංහලේය. බාර දුන්නෙ ශ්‍රී ලංකාවය. එයද බාර දුන්නා නොව තමංෙග් පදේට නටන කලු සුද්දන්ව තනතුරුවලට පත්කලා පමණකි. එම කරුමය අප තවම ගෙවමු.
සිංහල රාජ්‍ය භාෂාව කිරීමත්, අධ්‍යාපන ක්‍රමය...