1. S Fetus AKA Pseudo Khan

    ☸ සියල්ල සම්මුතියකි - නිවන ශුන්‍යතාවයකි ☸

    මේ තර්කයේ හැටියට රූපයට වඩා වැදගත් දේවල් තියෙනවා. ඒ කියන්නෙ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන එක.
  2. S Fetus AKA Pseudo Khan

    ☸ සියල්ල සම්මුතියකි - නිවන ශුන්‍යතාවයකි ☸

    කර්මය (සංස්කාර) ඇතිවෙන හැටිත් කතාකරානන් තමයි හොඳ? Quantum Degeneration කියලා එකක් තියෙනවා
  3. S Fetus AKA Pseudo Khan

    ☸ සියල්ල සම්මුතියකි - නිවන ශුන්‍යතාවයකි ☸

    ද්විකෝටිකය කියන්නෙ කොන්ටම් අවිනිශ්චිතතා වාදය ද? නැත්තං එන්ට්‍රොපියෙ අවස්ථා දෙකක් ද?
  4. S Fetus AKA Pseudo Khan

    ලංකාවට වින කරපු යුරෝපයට කර්මය පලදෙනව හුරේ,

    චීනා කියන්නේ බටහිර යන්ගෙන් හොරකං කරන රටක්. අපෙනුත් හොරකං කරනවා පුලුවන් නං. උන්ගේ හයි ස්පීඩ් ට්‍රේන් කොහෙන්ද ආවේ? Bombardier, Siemens ලගෙන්.
  5. S Fetus AKA Pseudo Khan

    Dan Bilzerian ලංකාවට ඇවිත් 😍😍😍

    Bally's ekata party thiyey, habai meyage card eka weda karaida danne ne lankawe 🤔
  6. S Fetus AKA Pseudo Khan

    දිස් ඉස් අවර් කන්ට්රී...

    පට්ට මුං ඊළම ඔහේ හදාගන්න වා නන් ලොකු දෙයක්. එතකොට සිංහලුන්ට කියයි ගෝ බැක් ටු ශ්‍රී ලංකා කියලා.
  7. S Fetus AKA Pseudo Khan

    මහින්ද ප්‍රභාරන්ට පනින්න යුද්ධය නතර කළා.. - ෆොන්සේකා..🔴🔴

    අපේ පැත්තෙ සිංහ රෙජිමේන්තුවේ ඉඳලා යුද්ධෙන් පස්සේ අයින් වෙච්ච කෙනෙක් කිව්වා සරත් ෆොන්සේකා කියලා තියෙන්නේ පොරගෙ සෙට් එකක් තමයිලු ප්‍රභාකරන්ව මැරුවා කියලා කියන්නේ. ප්‍රභාකරන්ගේ ඔලුවට කෙටේරියකින් ගහලා ලු මැරුවේ වද දීලා. හැබැයි අරූටත් PTSD රෝගලක්ෂණ තියනවා, බීපු වෙලාවට කියව කියව යනවා හමුදාවේ කරපු දේවල්.
  8. S Fetus AKA Pseudo Khan

    ලංකාවේ කණ්ඩායමට වීසා නැති නිසා ආසියානු කරාතේ ශූරතාවලියට යන්න බැරිවෙලා 😯😯😯

    චීනෙ කියන්නෙ චෞර රාජ්‍යයක් ඕකට යන්න පොලිස් වාර්තා ඕනෙද?
  9. S Fetus AKA Pseudo Khan

    එහා රටෙ සහොදරයෙක් සුද්දො එක්ක පෑහෙන්න ගිහින් නාගනි 🫠🫠🫠

    මේකෙ දකූණු පැත්තේ ඉන්නෙත් Neo Nazi එකෙක් තමයි.
  10. S Fetus AKA Pseudo Khan

    පලස්තීනෙ උන්ට ආදාර දෙන අයට සල්ලි දාන්නෙ බලාගෙන..

    ඔය ගැන කලින් ත්‍රෙඩ් එකක් දාලා කතා කලා. https://elakiri.com/threads/gaza-donation.2212051/
  11. S Fetus AKA Pseudo Khan

    රව්ටර් SIM vs Mobile SIM

    වෙනසක් නෑ රු 100 ට පාරෙ තියන සිම් එකක් ගනින් ඔය දෙකම තියනවා. හැබැයි කල් ඉකුත් වීමේ දිනේ බලලා ගනිනි නැත්තං පරණ සිම් එකක් උඹේ ඇඟේ ගහයි. 🤭
  12. S Fetus AKA Pseudo Khan

    ඩොකාල ගහන ගේම් දැක්කද?

    අර මහේෂි කියන ගෑණි ගහලා තියෙන්නේ ඔයිට වඩා ගේම්.
  13. S Fetus AKA Pseudo Khan

    ඩොකාල ගහන ගේම් දැක්කද?

    ඈ ඕවත් ගේම්ද?
  14. S Fetus AKA Pseudo Khan

    Could you give me an Elakiri account that you do not use?

    But not yet activated. Activate ur self
  15. S Fetus AKA Pseudo Khan

    ආගම සහ විද්‍යාව

    ඔව් ඒකට Conspiracy Theory එකක් හදන එක. උදා:- සෝමා හාමුදුරුවෝ මැරුණාම ජන්ද්‍රිකා ආණ්ඩුව පෙරළන්න මතයක් ගෙනාවා.
  16. S Fetus AKA Pseudo Khan

    සුපිරි කෑල්ලක් ලංකාවට බැහැලා 😍😍😍

    අර කැලණි වැලිය හදාගන්න Pendolino Train එකක් අරං ඇවිත් වේගය පරීක්ෂා කරන්න ඕනෙ. ඔන්න ඕවයි කරන්න ඕනෙ.

    No contents