1. S Fetus AKA Pseudo Khan

    “මාව අත්අඩංගුවට ගන්න ඉඩදෙන්න එපා”- ගම්මන්පිල තායිලන්තයේ ඉඳන් ඇපැල් උසාවියට පෙත්සමක් ඉදිරිපත් කරයි

    බයියො ගනන්ගන්නේ නෑනේ ජාත්‍යන්තර සම්මුතීන්. ලංකාව අර සවුදි අරාබිය වගේ කියලා හිතන් ඉන්නේ.
  2. S Fetus AKA Pseudo Khan

    කට්ටිය සල්ලි එකතු කරල

    මේක තමයි කරන්න ඕනෙ.
  3. S Fetus AKA Pseudo Khan

    නැගෙනහිර පැත්තෙ ඊශ්‍රායෙල් උන් ඉන්නවද ලංකාවෙ පුරවැසිභාවය ගත්ත

    ඊළඟ පාස්කු ප්‍රහාරය එල්ලකරාම යුදෙව්වන් ගේ අගේ තේරෙයි.
  4. S Fetus AKA Pseudo Khan

    😖මම ඇ්බැහිවූවෙකු 😵

    Indian Unincorporated වෙනවා 👍
  5. S Fetus AKA Pseudo Khan

    Questions වෙන කෙනෙකුගේ අංකය වැටෙන විදියට කෝල් ගන්න එක.

    ඔන්ලයින් පේමන්ට් වලට බයෝමෙට්‍රික්ස් අනිවාර්ය කරන්න ඕනෙ. OTP කියන්නෙ පරණ ක්‍රමයක්.
  6. S Fetus AKA Pseudo Khan

    Questions වෙන කෙනෙකුගේ අංකය වැටෙන විදියට කෝල් ගන්න එක.

    OTP එක හොරකං කරන්න පුලුවන් Intruder ඇප් තියනවා. බැංකුවෙන් කියන්නේ කාටහරි දුන්නයි කියලා. ඒකට කරන්න ඕනෙ බැංකුවට දීලා තියන සිම් එක 2G පෝන් එකකට දාගන්න එක. මේක මම හිතන්නේ True Caller App එකෙනුත් කරන්න පුළුවන්. Ghost Call කියලා එකක් තියෙනවා Premium Members ලට. ------ Post added on 1756638305
  7. S Fetus AKA Pseudo Khan

    SLT ADSL තියන ගෙදරකට PEO TV ගන්න පුලුවන්ද?

    ADSL to VDSL දෙන්නෙ නැතුව බලෙන් ෆයිබර් වලට මාරු කරනවා (ඇඟේ ගහනවා). 1990 ආපු PSTN පෝන් දෙනවා ෆයිබර් එක්ක, හරිනං IP පෝන් දෙන්න ඕනේ. චීනාට කිව්වම ඕනෙ අටමඟලක් අමුනලා එවනවා.
  8. S Fetus AKA Pseudo Khan

    SLT ADSL තියන ගෙදරකට PEO TV ගන්න පුලුවන්ද?

    දැන් 4G වලින් දෙන්නේ. Line attenuation හින්දා ගන්න එපා.
  9. S Fetus AKA Pseudo Khan

    කොන්ත්‍රාත්තුවක වටිනාකම [ව්‍යාපාර කරන උන්ට විශේෂයි]

    ජර්මනියෙත් අඩුකුලේ හිඟන්නො ඉන්නවද බං. $2500කට ප්‍රාණකාරය එන්න බැහැ කියන්න ඇති.
  10. S Fetus AKA Pseudo Khan

    අමෙරිකාවේ වැඩ පෙන්වූ ඉන්දියානුවෙක්ව ඵළොව යවයි..☹️

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. ඒක හින්දා තමයි ආරක්ෂාවට ආයුධ දෙන්නේ.
  11. S Fetus AKA Pseudo Khan

    🚨 ඔස්ට්‍රේලියාවෙන් ලන්කාවට කාල තරනය - Time-Arbitrage Entrepreneurship

    අපේ එවුන් කරන්නේ කල් ඉකුත් වෙච්ච සිස්ටම් ප්‍රොටොකෝල් පාවිච්චි කරලා බොර දියේ මාළු බාන එක. ඔතන ව්‍යවසායකත්වයක් නෑ රැවටීම විතරයි තියෙන්නේ.
  12. S Fetus AKA Pseudo Khan

    පාරේ අයිනේ හිටපු බල්ලෙක් මරලා 😲😲😲

    දවසක් ෆ්‍රයිඩ් රයිස් එකක් අරං බයිසිකලේ ගියා බල්ලෝ 3 දෙනෙක් පැන්නුවා පිටිපස්සෙන්.
  13. S Fetus AKA Pseudo Khan

    සුනාමියෙන් පස්සෙ ඉපදුන අමුතු විදියට හිතන උන් 🥴🥴

    හරියටම සුනාමි බැච් එකේ (2004) එකෙක්ගෙ අදහසක්. අපි ඊටපස්සේ අවුරුද්දේ .
  14. S Fetus AKA Pseudo Khan

    සාමිවරයෙක් කියන්නේ කවුද?

    නෑ බ්‍රෝ සාමි මන්ඩලය කියලා එකක් තියෙනවා UK පාර්ලිමේන්තුවේ. House of Lords, ඒකට පත්කරන්නේ රජතුමා.
  15. S Fetus AKA Pseudo Khan

    Questions වෙන කෙනෙකුගේ අංකය වැටෙන විදියට කෝල් ගන්න එක.

    මුං වයසක පොරකට ලේසියෙන් සිම් එක විසන්ධි කරන්න පුළුවන් විදියට හදන්නේ නෑ. සිම් එක හොරකං කරලා OTP එක අරං බැංකු ගිණුමට විදිනවා.
  16. S Fetus AKA Pseudo Khan

    Munta tiyena sepa balapanko

    Euro Tunnel eken block karana hinda Dinghy walin enawa
  17. S Fetus AKA Pseudo Khan

    🚘Nissan R35 GT-R Production Has Ended😔🏳️

    මෙන්න මේක EV එකක් හැටියට හදන්න තියෙන්නේ.
  18. S Fetus AKA Pseudo Khan

    සාමිවරයෙක් කියන්නේ කවුද?

    සාමිවරු වැදගත් අයලු. උදා:- Baron Baden Powell තව නෝඩික් රටවල Sámi කියලා ජන කොටසක් ඉන්නවලු.
  19. S Fetus AKA Pseudo Khan

    ලංකාවේ උන් මඩ ගැහුවට මේකි දිනලනේ..🤔🤩

    හීනටිගල කියන බඩ්ඩටත් දෙනවනේ බං.
  20. S Fetus AKA Pseudo Khan

    මේක Attac ගුපියනේ.පරම සත්‍යය..

    හරිනේ පොළිසියේ දරුවෝ එකෙක් වත් පොහොට්ටුවේ නෑනේ.

    No contents