මගේ මනාපේ මහින්දට
ගොඩක් අසාධාරනකම් තියනවා තමයි. ඒත් යුද්දේ ඉවර කරපු එකම ඇති. මේ ලබල තියෙන නිදහසට මහින්ද වගේම ෆොන්සේකාත් ගොඩක් මහන්සි උන තමයි. ඒත් මහින්ද කොන්ද පන ඇතුව මුලින්ම තීරණයක් ගත්තේ නැත්තන් අදටත් අපි යුද්දෙන් බැට කනවා. මහින්ද විතරයි ඇමෙරිකාවට, යුරෝපෙට නැමෙන්නේ නැතුව වැඩක් කරපු අපේ රටේ...