1000ක් - 2000ක් විතර. එකත් එයාගේ තනි වියදමට නෙමෙයි. අපි දෙන්නටම.
මගේ කෙල්ල වැඩිය ඇදුම් සුකුරුත්තන් fashion පස්සේ යන්නේ නෑ. ඒ හින්ද වියදම් කරොත් වියදම් කරන්නේ කෑමට විතරයි. එකත් අපි දෙන්නම එක වගේ බඩජාරියෝ හින්ද :lol::lol::lol:.
හැබැයි මං පුලුපුලුවන් වෙලාවට එක එක ඒවා අරන් දෙනවා. මොනා උනත් ඕනෑම...