LED-backlit IPS LCD
මේ display වර්ගය හුඟක් clear, colorful image එකක් ලබාදෙනවා.
Full HD videos support.
ඒ කියන්නෙ HD video එකක් ඒකෙ original quality එකෙන්ම බලන්න පුළුවන්.
LOL ... :rofl: Amoled >>>> IPS LCD any day, any time, any where .. with higher contrast, higher resolution, higher ppi...