මට මේ කතාවේ අපැහැදිලි තැන් ටිකක් තියෙනවා.. උඹ මුලදී කියනවා උඹ UK එන්නේ KMගෙය් උඹෙය් අනාගතේ ගැන හිතල කියල.. කෝ බං දැන් ඒ Target එක ඒ වෙනුවට උඹ කරන්නේ අම්මගේනුය් KMගෙනුය් දෙන්නගෙන්ම අයින් වෙන එක.. දැන් එතකොට කියපන් මොකක්ද UK ඉන්න එකේ තේරුම .. දිගටම උඹලගේ අය්යට ණයට වැඩ කරල දෙන්නද කල්පනාව.. නැත්නම්...