මම මගේ දරුවන්ට කියූ මෙසේ මුහුණු පොතේ ලියා තබමි
ලංකාව තවමත් දියුණු වෙමින් පවතින රටක්. මේ වගේ රටක නිදහස් අධ්‍යාපනයක් පවතින එකත් පුදුමයක්. රටේ හොඳ රැකියාවක් කරන්නනම් තියෙන්නේ හොඳට මහන්සි වෙලා කැපවී ඉගෙන ගන්න එකයි. හැබැයි මතක තියාගන්න අම්මා තාත්තා දොස්තරලා වුන පලියට තමන් දොස්තරලා වෙන්නෙත් නැහැ...