හොර උපාදි කඩයෙ අවසානය

ABOLISH SAITM

Member
Jan 17, 2017
35
8
0
හොර උපාදි කඩයෙ අවසානය

බලන්න ඉදිරි මාස කිහිපය තුල සයිටම් ජනසතුවෙන විදිය...ශිෂ්‍යයෝ‍ අරම්භ කල සටන GMOA එක දිනලා ..ප්‍රශ්නෙ ඉවර වෙනවා...ඔය හොර උපාදි කඩෙට කඩෙ ගිය කිරිය අරක්ගත්තු අමනයො ටික බලන් හිටපල්ලා :angry::angry:
 
Last edited:
  • Like
Reactions: asbw

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උඹ හොර කොප්පක් ගහලද කැම්පස් ගියේ? කිරිය තියෙන්නෙ උඹලගෙ අන්තරේ උන් කියන ඒව අහන් ඉන්නව වගෙ ඉන්න ඕන උන්ද? තර්ක විතර්ක කරල ඇත්ත නැත්ත දැනගන්න තහනම්ද කිරියෙත්? ඕක ඇතුලෙ නටාපන් මේකෙ උඩ දාන්නෙ නැතුව...............................................
     
    • Like
    Reactions: malakadss

    ABOLISH SAITM

    Member
    Jan 17, 2017
    35
    8
    0
    වෛද්‍යවරු අඛන්ඩ වැඩ වර්ජනයකට සැරසෙයි! දුම්රියේත් සහය



    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති ඊයේ ක‍්‍රියාත්මක කළ වැඩවර්ජනය අද උදෑසන අටට අවසන් වුණා. ඒ අනූව මේ වනවිට සියලූම රෝහල්වල කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින් ද හේරත් පැවසුවේ.

    ඉදිරියේදී සිය සංගමය ඉල්ලීම් දෙන තුරුම ක්‍රියාත්මක කරන වැඩ වර්ජනයකට යොමු වීමේ ක්‍රියාමාර්ගයකට යාමට අපේක්ෂා කරන බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය ලබන අඟහරුවාදා අනුලබනු ඇති බවත් වෛද්‍ය නලින්ද හේරත් පැවසුවා.

    මේ අතර දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ක‍්‍රියාත්මක කළ වර්ජනය ද මේ වනවිට අවසන්කර තිබෙනවා. දුම්රිය නියාමකවරුන් කිහිප දෙනෙකුට එල්ලවූ බලපෑම් හේතුවෙන් අද උදෑසන අටෙන් අවසන්වීමට තිබූ වැඩවර්ජනය දීර්ඝ කිරීම කෙරෙහි එම සංගම් දෙකේ අවධානය යොමුව තිබුණා. කෙසේ වෙතත් දුම්රිය බලධාරීන් සමග පෙරවරුවේ පැවති සාකච්ඡාවලින් පසු වර්ජනය නතර කළ බවයි දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් පී එම් පී පීරීස් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

    සිය ඉල්ලීම් ඉටු නොවුවහොත් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
     
    • Like
    Reactions: djnick

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේ මොන වෙසියෙක්ද :angry::angry::angry:

    ආවේගය පිටකරගන්න සැබෑ අනන්‍යතාවය සඟවාගෙන පැමිණි එකෙක් බන්............................
    :P:rofl:
     

    ABOLISH SAITM

    Member
    Jan 17, 2017
    35
    8
    0
    උඹ හොර කොප්පක් ගහලද කැම්පස් ගියේ? කිරිය තියෙන්නෙ උඹලගෙ අන්තරේ උන් කියන ඒව අහන් ඉන්නව වගෙ ඉන්න ඕන උන්ද? තර්ක විතර්ක කරල ඇත්ත නැත්ත දැනගන්න තහනම්ද කිරියෙත්? ඕක ඇතුලෙ නටාපන් මේකෙ උඩ දාන්නෙ නැතුව...............................................

    Ona bambuwakata anthare issarahata danna epa...anthareta sambandayak natha:angry:
     
    • Like
    Reactions: arsehole-froce

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Uba depathatama nathi ekeke ne...:angry:

    Depathata wanenne nathuwa thamange adahasa kiyanna:D

    අනේ හුකේ
    පකේ ටෝක් නම් තියනවා
    පැත්තකටම කොන් උන හිපාටුවෙක් වෙන්න ඕන :lol::lol:
    කතා කරන විදිහෙන්ම තේරෙනවා උගත්කම :lol::lol:
     

    ABOLISH SAITM

    Member
    Jan 17, 2017
    35
    8
    0
    ආවේගය පිටකරගන්න සැබෑ අනන්‍යතාවය සඟවාගෙන පැමිණි එකෙක් බන්............................
    :P:rofl:
    ලොකුවටම තරහ ගන්න එපා... පොඩ්ඩක් රැඩිකල් විදියට අදහස දුන්නා...:growl::P
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    තෝ වගේ කාලකන්නි හින්දා තමා පකෝ මිනිස්සු කුහකයෝ කියා කියා බයින්නෙ...:angry::angry::angry:
     

    ABOLISH SAITM

    Member
    Jan 17, 2017
    35
    8
    0
    අනේ හුකේ
    පකේ ටෝක් නම් තියනවා
    පැත්තකටම කොන් උන හිපාටුවෙක් වෙන්න ඕන :lol::lol:
    කතා කරන විදිහෙන්ම තේරෙනවා උගත්කම :lol::lol:
    Rep higannek:rofl:
    Echarai kiyanna thiyenne...
    Oya pawichi karapu wachana tike thiyana ugath kama mokakda
    Kon una kiyanne kiriyeda:lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තෝ වගේ කාලකන්නි හින්දා තමා පකෝ මිනිස්සු කුහකයෝ කියා කියා බයින්නෙ...:angry::angry::angry:

    මුගේ අවශ්‍යතාවයත් එකම වෙන්න ඇති
    බලපන්කො කතා කරන විදිහම
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Rep higannek:rofl:
    Echarai kiyanna thiyenne...
    Oya pawichi karapu wachana tike thiyana ugath kama mokakda
    Kon una kiyanne kiriyeda:lol:

    ඔවු කිරියේ කොන් වෙලා අපිත් ඉන්නේ :lol::lol:
    රේප් හිගන්නේ නැතුව පාන් කලකවත් කන්නේ කොහොමද?:lol::lol:
    මම නම් උගත් එකෙක් නෙමෙයි
    ඒ හින්ද එහෙම කතා කරන්නේ :lol::lol:
     

    ABOLISH SAITM

    Member
    Jan 17, 2017
    35
    8
    0
    උබ කොහොමද කියන්නේ මේක හොර උපාදි කඩයක් කියලා :frown::frown:

    .සමාවෙන්න හොර වෙද උපාදි කඩයක්

    හරි සරලයි තාම SLMC අනුමතිය නෑ මෙ කඩෙට.


    SLMC registration නැති ඩොකෙක්ට කොහොමද සාමාන්‍ය මිනිස්සු කියන්නෙ.:P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .සමාවෙන්න හොර වෙද උපාදි කඩයක්

    හරි සරලයි තාම SLMC අනුමතිය නෑ මෙ කඩෙට.


    SLMC registration නැති ඩොකෙක්ට කොහොමද සාමාන්‍ය මිනිස්සු කියන්නෙ.:P

    ඇයි SLMC reg ඒක දෙන්නේ නැත්තේ බන් ??
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබෙන් මම සරල ප්‍රශ්න දෙකක් අහන්නම්

    1.අන්තරේ කදවුම්කරුගේ නම සහ කාර්ඩ් ඒක මොකක්ද?
    2.වෛද්‍ය පිට ශිෂ්‍ය සංගමයේ කදවුම්කරුගේ නම කාර්ඩ් ඒක මොකක්ද??
     

    ABOLISH SAITM

    Member
    Jan 17, 2017
    35
    8
    0
    මුගේ අවශ්‍යතාවයත් එකම වෙන්න ඇති
    බලපන්කො කතා කරන විදිහම


    ලොකුවටම තරහ ගන්න එපා... පොඩ්ඩක් රැඩිකල් විදියට අදහස දුන්නා...


    පොඩ්ක් මෙ දවස් වල ත්‍රෙඩ් බලන්න . කවුද කුහකයො කියල තෙරෙවි ඔයාට...තමන් උත්සහ කරල එතනට යාගන්න බැරි උන පිරිසක් නෙ mbbs degree විකුනන්න කතා කරන්නෙ...
    එ තමන්ට එතනට එන්න බැරි උන ඉරිසියාව කුහක කම..GMOA එකට විරුද්ද වෙන්නෙත් බහුතරය ඔය නිසා..
    එත් තමන්ගෙ දුව බන්දල දෙන්න බලන්නෙ:rofl::rofl: