05. Against - ඉදිරි පිට,විරුද්ධව
Against us - අපට විරුද්ධව
Against the law - නිතියට විරුද්ධව
06. Around - අවට, වටේට
Ground around the peoples - පිටිය වටා ඉන්න මිනිසුන්
World around - ලොව වටා
07. Across - හරහා
Across the river - ගග හරහා
Across the road - පාර හරහා...