ඉංග්‍රීසි යෙදුම්.............

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
තවත් යුගල පද ටිකක්............ :D:D
Put off - කල් දමනවා
Pass away- මැරෙනවා
Pay back -ආපසු ගෙවනවා
Put on -බොරුවට පෙන්නනවා
Put out -නිවනවා
Look into -පරික්ෂාකරනවා
Point out- පෙන්වා දෙනවා
Ring up -පෙන්වා දෙනවා
Rub off -මකාදමනවා
Run over -උතුරායනවා
See off -ගමනක් පිටවෙන තැනකට ගොස් සමුගන්නවා
Send in -යවනවා
Set up -පිහිටුවනවා
;);)
 

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
තවත් phrases ටිකක්
With difficulty -අමාරුවෙන්
At his discretion -ඔහුගේ අභිමතය අනුව
From a distance -දුරතියා
Of no earthly use - කිසිම පලක් නැති
In the event of -එසේ වුවහොත්
In any event -කෙසේ වුවත්
Every now and then -නිතර නිතර
In every way -හැම ලෙසින්ම
For example -උදාහරණ වශයෙන්
To great extent-බොහෝ සේ
As a matter of fact -ඇත්ත වශයෙන්ම
Without fail -නොවරදවාම
In good faith -අවංකවම
How far -කොතරම් දුරද
Out of fashion -පැරණි,යල් පැනපු
With ease-ඉතා පහසුවෙන්
 
  • Like
Reactions: rusaku

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
අද තවත් Phrases(වාක්යාඛණ්ඩ ) ටිකක් :cool:

At first sight - බැලු බැල්මටම
In a fit of anger - හදිසි කොපයෙන්
In a flash - ඉක්මනින්
As follows - පහත සදහන් ලෙස
On foot - පයින්
And so forth - යන ආදි වශයෙන්
On all fours - හතර ගාතයෙන්
To and fro - එහාට මෙහාට
In future - මින් පසු
In general - සාමානයෙන්
Good for nothing - කමකට නැති
:yes::yes:
 

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
Phrases :yes::yes:
Hale and hearty -හොද සනිපයෙන් සිටින
By heart -කට පාඩමෙන්
In a hurry -කලබලයෙන්
For instant -උදාහරණ වශයෙන් කියන
In the first instance -පළමුකොට
In an instant -මොහොතකින්
On one’s knees-දණින් වැටි
At large -නිදහසේ
At long last- අන්තිමේදි
At least -කොහොම නමුත්
On leave -නිවාඩු පිට
At leisure- අවකාශ ඇති ලෙසින්
Little by little -ටිකෙන් ටික
In a little while -ටික වේලාවකින්
All day long- දවස මුලුල්ලෙම
Before long -වැඩිකල් නොගොස්
At a loss -අවිනිශ්චිත
In love -ආදරයෙන්
In this manner -මේසේ
No matter -කාරියක් නැහැ
In the meantime -ඒ අතර
By means of - උපකාරයෙන්
In memory of -සිහිවිම පිණිස
Within living memory -මතක ඇති කාලයක
To my mind -මට සිතෙන හැටියට
Presence of mind -තැනට සුදුසු නුවණ
At the moment -මේ මොහොතෙහි
For a moment -මොහොතකට
More and more- වඩ වඩා
More or less -පමණ
In every nook and corner -හැම අහුමුලුවම
At short notice- වැඩි දැනුම්දිමක් නැතිව
Until further notice -නැවත දන්වන තුරු
Without notice -කලින් නොදන්වා
Just now -මේ දැන්
Now and then -ඉදහිට
:D:D
 

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
On and off -විටින් විට:yes::yes:
Once upon a time -එකමත් එක කාලෙක
Once in a way – කලාතුරකින්
All at once -එකපාරටම
At once - වහාම
In order to - යමක් කිරිම පිණිස
Every other day- දවසක් ඇර දවසක් :cool::cool:
Owing to - නිසා
On one’s own - තනිවම
For the most part- වැඩි වශයෙන්
In particular - විශේෂයෙන්
In person - තමාම
In place - සුදුසු තැන
Out of place - නුසුදුසු ලෙස
In place of- වෙනුවට
To the point - ගැලපෙන
Point of view - මතය
In position - නියම තැන
In a position to - යමක් කිරිමට හැකි
:P:P
 

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
In possession of - අයිතිව:D:D
By return of post -හැරෙන තෑපැලෙන්
For the present -දැනට
In the presence of -ඉදිරියෙහි
At any price -මොනවා වුවත්
In private -රහසිගතව
Under provocation -කුපිතවිම නිසා:D:D
In public -ප්රිසිද්ධ්යේම
On purpose -ඕනැ කමින්
Out of question -කිසිසෙත් කළ නොහැකි
Not quite proper -හරියටම සුදුසු යයි කිව නොහැකි
By rail -දුම්රියෙන්
At the rate of -බැගින්
At any rate -අඩු ගණනේ
Within easy reach -කිට්ටුවට:yes::yes:
On receipt of -ලැබුණු විට
On record -ලියා සටහන් කරන ලද
With reference to -පිළිබදව
With regards to -(ඒ) සම්බන්ධයෙන්
:cool::cool:
 

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
In relation to-පිළිබදව
Under repair -අලුත් වැඩියා කිරීම
In the last resort -අවසාන උපාය වශයෙන්:D:D
With respect to - පිළිබදව
In respect to - පිළිබදව
In some respect to- ඇතැම් කරුණුවලින්:yes::yes:
At reset- නිශ්චල
As for the reset- ඉතිරි අය
Without result- නිශ්චලව
As a rule- සිරිත් වශයෙන්
For the sake of- උදෙසා
For the god’s sake- දෙවියන්ගේ නමින්:cool::cool:
For sale - විකිණිමට ඇති
On a large scale- විශාල ලෙස
In search of- සෙවිම පිණිස
Out of season- යමක් නොලැබෙන කාලය
In secret- රහසින්
On shore- ගොඩබිම:cool::cool:
In short- කොටින්ම
 

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
Out of sight – නොපෙනෙන
On the sly – රහසින්
Out of sorts – මදක් අසනිප ඇති
In spite of –නොසලකා
On the spot –එවේලෙහිම
Step by step –ක්රලමයෙන්,හෙමිහිට
In succession –එකපිට එක
All of a sudden –එක පාරටම
In support of – උපකාර වශයෙන්
By surprise –හදිසියෙන්
On suspicion –සැකපිට
In tears – කදුලු වගුරමින් අඩන
On good terns –මිත්රරව සිටින
On bad terns –තරහෙන් සිටින
By then –ඒ කාලය වනවිට
Every now and then –විටින් විට
On in thousand –බොහෝ කලාතුරකින් ලැබෙන
In time –නියම වේලාවට
In good time – කල් වේලා ඇතිව