එලකිරි එකෙ upgrade එකෙන් පස්සෙ ආයෙත් අලුතෙන් ලොග් වෙන්න එපයි දැන් මගේ පරන එලකිරි account එකෙ password , email ඒවා මුකුත් මතක නැහැ, ඒකෙන් මම ලොකුවට පොස්ට් දාලා නැහැ, එත් ඒක හැඩුවේ 2009 වගේ, සහ ඒක තම්යි හැදුව මුල්ම profile එක ඒකයි දුක. ඒක අයෙත් ගන්න විදියක් නැද්ද ?