එළකිරි කැමරා වැඩ්ඩෝ, ගැලපෙන කැමරාවක් හොයාගන්න හොද උපදෙසක් දීපන්කො
කැමරාව ඕනේ youtube එකට green screen වීඩියෝ හදාගන්න මේක තමයි ප්‍රධානම දේ .
මිට අමතරව ට්‍රැවල් වීඩියෝ කරන්නත් ,එක්කම shutterstock වගේ image සෙල් කරන්නත් අදහසක් තියෙනවා .
හැබැයි මේ දෙකම . green screen වැඩේ සාර්ථක වුනොත් විතරක් කරන්න ඉන්න වැඩ. ෆෝටෝග්‍රපි පිලිබදව මෙලෝ දෙයක් දන්නේ නැහැ.
redmi note 9 pro එකක් 64mp 50,000ක් වගේ වෙන්නේ (green screen වීඩියෝ ශේප් එකේ කරන්න පුළුවන් වැඩි කොලිටියක් නැහැ )
gopro 8 එකක් 84000 වගේ වෙනවා (green screen , travel video පුළුවන් , shutterstock වගේ කරන්න බැරි වෙයි නේ gopro වල dslr එකකටම යන්න වෙයි නේ )
මට ෆෝන් එකක් නම් ඕනේ නැහැ කැමරාව නිසා තමයි redmi note 9 pro එකකට යන්න හිතාගෙන ඉන්නේ ,මගේ අතේ ඔක්කොම දැම්මොත් තියෙන්නේ 50000ක් වගේ
gopro 8 එකකට යනවා නම් ඒ සල්ලි ගෙදරින් හරි යාලුවෙක් ගෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ ණයට ගන්න වෙන එකට නම් කැමති නැහැ හැබයි .
මම කරන්න ඉන්නේ redmi note 9 pro එකක් ගන්න මේ කෙන් youtube වැඩේ සාර්ථක වුනොත් gopro එකකට යන්න උබලා මොකද්ද හිතන්නේ ?
60000කට ගන්න වෙන හොද කැමරාවක් තියේ නම් කියාපල්ලා හෙට අනිද්දාම ගන්න ඕනේ ලෝක්ඩවුන් කරන්න ඉස්සෙල්ලා .
සෙකන්ඩ් හෑන්ඩ් iphone, කැමරා වලට කැමති නැහැ ඕවා චෙක් කරන්න ටෙක් පැත්තේ දැනුමක් නැහැ කරුමෙට කැඩුනත් වොරන්ටි නැතුව ඔක්කොම හබක් .
උදව්වක්බ වශයෙන් බමප් එකක් වත් දාපල්ලා මට රිප්ලයි කරන්න බැරි නිසා රේප් දෙනවා හොදේ

Last edited: