1. TakaTakas

    Blogger Template එකක් ගන්න තැනක් කියපන්.

    මචංලා Footer Credits එහෙම වෙනස් කරන්න පුළුවන්, කස්ටමයිස් කරන්න ලේසි Blogger Template එකක් දීපල්ලකො. Bcak doors එහෙම නැති නිවුස්පේපර් තීම් එක වගේඑකක් ඔ්න.
  2. TakaTakas

    මුතුගල ඇක්සිඩන්ට් මීම්ස් - Muthugala Accident Memes 🤡👌

    පැහැදිලියි පෙරමුණේ රාලාලාගේ දැක්ම. මුන් කියන්නෙ ගුරුවරයා විෂය විතරක් ඉගැන්නුවාම ඇති මනස / චරිතය ගොඩනගන්න ඕන නෑ කියන එක. ඉතිං හිතාගනින්කො මුන්ගෙ අම්මලා අප්පලා ගැන.
  3. TakaTakas

    භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරේ. (TV, Mobile, refrigerator ඒ අතරට - 23/08/2022 )

    ඔය නිවුස්එක හෙට උදේ වෙද්දි ඉවරයි. හෙට රංජන් එලියට දායි. ඊටපස්සෙ හොට් නිවුස් එක රංජන්.එහෙම තමයි ප්‍රශ්න අමතක කරන්නෙ. ඒ තමයි රනිල්..😂😂😂
  4. TakaTakas

    රටක ජොබ් එකක් ගන්න

    උඹල වගේ වැඩ්ඩො යනව කියන්නෙ ඉතිං රටට අබ සරණයි තමයි. අනික හිත හොද එවුන් නැතිවෙන අඩුව නම් ලොවෙත් මකන්න බැරි වෙයි අන්තිම කුහක හැත්තක් ඉතිරි වෙයි. මොනව උනත් උඹේ ජර්නි එකට සුබ පැතුම් මචං.
  5. TakaTakas

    අන්තර්ජාල ව්‍යවසායකත්වයේ ඉදිරි අනාගතය,දෙරණ - අලුත් පාර්ලිමේන්තුව

    ඔව් බන් මේ ෆිල්ඩ්එක ගැන පොඩි හරි දැනුමක් තියන ඉස්කෝලෙ යන එවුනුත් ඉන්නවා දැන්.(ඔය චැනල් එහෙම කරන්නෙ එලට) උන්ට කිව්වනම් මුන්ට වඩා හොදට කියල දෙයි. අනේ මන්ද. "පොර" මානසිකත්වයෙන් ඉන්නෙ ඒ උනාට.
  6. TakaTakas

    Australian Skill Migration Help

    මේ තියන්නෙ ඔසී වල ස්කිල් මයිග්‍රේෂන් ලිස්ට්එකේ කොටසක්. මේකොටු කරල තියන කැටගරි එකේ ස්කිල් එකට ලංකාවෙ relevant වන කෝසස්/ඩිග්‍රි මොනවද? මේ ගැන හරියට දන්න කෙනෙක් කියන්න.
  7. TakaTakas

    අන්තර්ජාල ව්‍යවසායකත්වයේ ඉදිරි අනාගතය,දෙරණ - අලුත් පාර්ලිමේන්තුව

    වැඩේනම් ටිකක් චොර උනා තමයි. ඒත් මේවගේ දේවල් කරන්න පුළුවන් කියන එක ගැන සමාජයට දීපු පණිවිඩය වටිනවා.
  8. TakaTakas

    ගෝඨාභය අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිට පැමිණිල්ලක් ☹️😓

    ෆොන්සේකා නේද යුද්දෙ කලා කිව්වෙ. ඇයි මෙයාව අල්ලගන්නෙ..?:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  9. TakaTakas

    හමුදාවට හු කිව්වා කියලා ගහන්න ආවා. තව පොඩ්ඩෙන් ගැටුමක් ඇති වෙනවා

    අපරාදෙ ඒ නංකි ලගට ගිහිල්ල ,"හූව මකාගන්න" කිව්වනම් හරි. ඒක නැතිව තමයි ඔය කට.
  10. TakaTakas

    📛අර්බුදය යළි පිපිරුණොත් සාමසාධක හමුදාව රටට බහීවි - විමල් වීරවංශ

    සාම සාදක හමුදාව ඇවිල්ලා සේරටම කලින් මුන්ගෙ පුකට වෙඩි තියන්න ඕන.
  11. TakaTakas

    හමුදාවට හු කිව්වා කියලා ගහන්න ආවා. තව පොඩ්ඩෙන් ගැටුමක් ඇති වෙනවා

    කුඩුවෙන්න තියන්න තිබුනෙ, පර හැත්තට. චන්ඩි වගේ කෑ ගහල ලගට එද්දි නාහෙන් අඩනවා. නංගි ගැන හිතන්නලු පර ##සි.
  12. TakaTakas

    කිරුලපනේ දම්මවිජය සන්ගරතන තැන… අති උත්තම ශුක්‍රදාතු සිව්රෙ හලාගෙන…

    මේවගේ ත්‍රෙඩ් වහාම ඉවත් කල යුතුයි. ඇඩ්මින්ට කියන පලමු සහ අවසාන වතාව.
  13. TakaTakas

    දැන් ලමායි රතිඥඥා ටික පුපේ දාගන්න

    අත් අකුරින් ලියල ස්කෑන් කරල එව්වොත්..?
  14. TakaTakas

    ගෝඨාභය රාජපක්ෂ නම් වූ උත්තරීතර මනුෂ්‍යයානෙනි ඔබ අනිවාර්යයෙන්ම නික්ම යා යුතුමය

    ඔය කියල තියන දේවල් අතරට තව එකතු කරන්න පුළුවන්. ඒත් ඔය අතරින්මේක තමයි ලොකුම හේතුව.

    No contents