1. TakaTakas

    IELTS අත්දැකීම්

    Thanks
  2. TakaTakas

    අයි එම් එෆ් නියෝජිතයින් පැමිණ සිටි බව දැනසිටියේ නැහැ - අරගලකරුවන්

    රට හදන්න යන්නෙ රටේ වෙන්නෙ මොනවද කියල දන්නෙ නැති බත් කන හරක් රැලක් කියල දැනගත්තම මුන්ටද මේච්චර කල් ජයවේවා කියල කිව්වෙ කියල හිතුනා.:ROFLMAO::ROFLMAO::ROFLMAO:
  3. TakaTakas

    දෛනිකව තෙල් ලබාදෙන ෂෙඩ් ලිස්ට් එක FB එකෙන් සහ web එකෙන්අ යින් කරලද?

    දිනපතා තෙල් බෙදාදෙන ෂෙඩ් මොනවද කියල කලින් ceypetco fb page එකේ දලා තිබුනා. දැන් මුන්ගෙ වෙබ් එකේවත් fb පේජ් කේවත් දාල නෑ. වෙන ලින්ක්ස් තියනවනම් දාන්න
  4. TakaTakas

    ඕස්ට්‍රේලියාවේ ලැට් සෝදා දවසට ලක්ශ 3ක් උපයමු - student visa enterpreuners

    මම දන්න ළමයෙක් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරල සේරරමහරි ගිහින් තියන්නෙ. ඒත් යුනිවර්සිටි ෆී එක ගෙවාගන්න විදියක් නෑ බැංකු වලින් අනුමත කරන්නෙ නැ. වෙනක්‍රමයක් තියනවද වැඩේ කරගන්න. දන්න කෙන‌ෙක් කියන්න. AUD 11000 ක් විතර ඔ්න.
  5. TakaTakas

    Frontend Developer Study Guide

    ජාතික මෙහෙවරක්... දැනුම බෙදන හැමෝටම තෑන්ක්ස්
  6. TakaTakas

    IT field Help

    ගොඩක් ස්තූතියි මචං. ගොඩක් ස්තූතියි මචං.
  7. TakaTakas

    IT field Help

    HAneo, siri_ayya . මචං ජාවා වලටත් හොද ගයිඩ් එකක් දීපන්කො. මම w3school, සමහර YouTube චැනල් වලින් බල බල තනියම ඉගෙන ගන්නවා. මාර ආතල් දැන් නිකන් කුඩු ගැහුවා වගේ මේක අත්හරින්න හිතෙන් නෑ :cry:. ඒත් හරි පාරක් දන්නෙ නැති නිසා පිළීවෙලක් නෑ වගේ හිතෙනවා.
  8. TakaTakas

    IT field Help

    මචං Java කෝඩ් කරන්න Intellij Idea එකේ Free version එක යූස් කරාට අවුලක් නැද්ද. මේකට හුරු වෙලා ඉස්සරහට අමාරුවෙ වැටෙයිද (Free version නිසා)
  9. TakaTakas

    Online programming hackathons වලින් ඩොලර් ලක්ෂ ගණන් හොයමු

    පට්ට වැඩක්නෙබන්. ලංකාවෙ කවුරුහරි ඉන්නවද මෙව හදල වින් කරපු අය.
  10. TakaTakas

    IT field Help

    අන්න ගුරුවරු. 25GB බාගෙන බලනවා.
  11. TakaTakas

    ගෑස් නැහැ කියල පාරවල් වහන ගොබ්බයො

    ගෑස් / තෙල් ඉල්ලන එවුන්ට වැඩිය වටේ ඉන්න එවුන් වැඩි කියල හිතුන ගමන් සෙට් වෙලා කෙලපියව් දුවන්නම. ලගදිම ඕක වෙනවා බලපන්.
  12. TakaTakas

    දුලිකා මාරපන - බඩු පැකට් වෙයිද

    මේකත් අර 2015 දි ඡන්දෙ වෙලාවෙ චම්පිකය මීඩියා වලට පෙන්නපු එඩිට් ෆොටෝස් වගේ දෙයක්. විමලය නානව නෑවිල්ලක් සුපිරියටම. කවුදෝ එකෙක් බාගෙයක් අරන් හදපු වීඩියෝ ක්ලිප් එකක් අරන් මූ මරු කියෝනව. ඕකෙ සම්පූර්ණ වීඩියෝ එක තියනවා දුලිකගෙ එකේ. ඒකි කියන්නෙ රටම ගිණි තිබ්බත් අපි එක ගල්කැටයක්වත් ගන්නෙ නෑ කියල.විමලයගෙ...
  13. TakaTakas

    මහජන මුදලින් වන්දි ලබාගැනීමට දේශපාලඥයින්ට කිසිසේත් ඉඩනොදිය යුතුයි - පැෆරල් සංවිධානය

    ඕක උඹටම ආදේශ කරගෙන බලපන්. මම උඹේ ගේ ගිනි තිබ්බොත් කොහොමද වෙන්න ඕන.?
  14. TakaTakas

    මහජන මුදලින් වන්දි ලබාගැනීමට දේශපාලඥයින්ට කිසිසේත් ඉඩනොදිය යුතුයි - පැෆරල් සංවිධානය

    මගෙ අදහස නම් මහජන මුදලින් ගිණි තියපු ඒවයෙ වන්දිය ගෙවිය යුතුයි. පසුව හොරා කාපුව විගණනය කර අය කර ගත යුතුයි. ගිණි තියපු ඒවයෙ වන්දිය දඩයකුත් එක්ක ගෙවිය යුතුයි. ගිණිතියපු එවුන්ගෙන් ඒ දඩය අය කර ගත යුතුයි. නැත්නම් මේව හැමදාම සෙල්ලමකට ගන්නවා මුන්. කිසිවෙකුගේ දේපලක් තව කෙනෙක්ට ඕන ඕන විදියට විනාශ කරන්න...
  15. TakaTakas

    IT field Help

    නියමයි. ගොඩක් වටිනවා. හැමෝම උදව් කරයි කියල හිතනවා මේ වැඩේට.
  16. TakaTakas

    IT field Help

    මචං පොඩි ඉල්ලීමක් කරන්නම්. ටිකක් හිතල බලපන්. පුළුවන්නම් කරපන්. අද අපේ රට ගොඩක් බරපතල ප්‍රශ්නකට මූන දීල තියන්නෙ ඩොලර් හිග කම නිසානෙ.ඉතිං මේකට කාටවත් බැන බැන ඉන්නවට වඩා හොදම දේ තමයි පුළු පුළුවන් විදියට එක ඩොලර්එකක් ගානෙ හරි හැමෝම රටට ගේන්න වැඩ කරන එක. IT කියන්නෙ ඒකට හොද මාවතක්. තමන් මොන ෆීල්ඩ් එකේ...
  17. TakaTakas

    IT field Help

    වටින ත්‍රෙඩ් එකක් තව දන්න අය රෝඩ් මැප් /ගයිඩ් එහෙම දෙන්න.

    No contents