Australian Skill Migration Help

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    Civil.png


    මේ තියන්නෙ ඔසී වල ස්කිල් මයිග්‍රේෂන් ලිස්ට්එකේ කොටසක්. මේකොටු කරල තියන කැටගරි එකේ ස්කිල් එකට ලංකාවෙ relevant වන කෝසස්/ඩිග්‍රි මොනවද? මේ ගැන හරියට දන්න කෙනෙක් කියන්න.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඩිග්රි එක වෙනස් වෙන්නේ නෑ යකෝ. ඔතන ඉල්ලන විසා එක විතරයි වෙනස්.
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    190 danna SE kenekta minimum marks kiyak wage thiyenna onada? states anuwa depend wenawada eka?