බලපු හොඳම film එක මොකක්ද ?
මේක පොඩ්ඩක් අමාරු වැඩක්. මොකද comment කරන්න පුළුවන් එක උත්තරයයි:yes::yes:. උඹල බලල තියන හොඳම film එක මොකක්ද? english, hindi,tamil korean ඕනි එකක්. බලමු වැඩිම කැමැත්ත මොකක්ද කියල ?
මගේම්ම පටාන් ගමු එහෙනම්
my favourite එක Memories of Murder 2003. තාම දන්නේ නෑ මොකාද...