කාලය හරහා ගමන් කරමුද ?
කාලය හරහා ගමන් කරමුද ?

ඇත්තම කිව්වොත් අපි කව්රුත් කැමැතියි අපිට කාලය හරහා අතීතයට හරි අනාගතයට යන්න පුලුවන්නම්. මොකද අතීතයට ගියොත් අපිට වැරදුන තැන් හදාගෙන අනාගතේ සාර්ථක කරගන්න පුළුවන් නේ. ඇයි දැනටම exam papers එහෙම තියන නිසා ගිහින් ඒවත් සුපිරියටම ගොඩ දාගන්න පුලුවන්නේ

එතකොට තමන්ට කෙලවන එව්න්ගෙන් බේරෙන්නත් පුළුවන්
. එකී මෙකි නොකී ගොඩක් ජාති, අනාගතයට ගියාමත් කරන්ඩ පුළුවන් උම්බලගේත් කරන්ඩ කැමති දේවල් comment එකකට දාපල්ලා .
මේ tread එක ඒ ගැන නම් නෙවෙයි ආ..
time travel එහෙමත් නැත්තම් කාලය හරහා අතීතයට හරි අනාගතයට යද්දී ඇත්තටම එහෙම යන්ට පුලුවන්ද කියන එක ගැන. හරි එහෙම පුළුවන් කියල හිතුවොත් අපිට පොඩි case ටිකක් එනවා time travel paradox කියල තමා මේවා හඳුන්වන්නේ ? බලමුද මොනවද කියල
1.grandfather paradox
සීයාගේ පරස්පරය කියල සිංහලෙන් කිව්වැකි, ඒ කියන්නේ මෙහෙමයි අපි අතීතයට ගිහින් අපේ සීයව මැරුවොත් මරන්ඩ හැදුවොත් මොනවා වෙඉද?
හොඳයි එහෙම පුලුවන්නම් එතකොට අපේ සියට අපේ තාත්තා හම්බෙන්නේ නෑ තාත්තට අපිවත් හම්බෙන්නේ නේ.එතකොට අතීතයට ගිය එකා ඉපදුනේ කොහොමද ?

looper movie එක බලපල්ලා
2.bootstrap paradox
මේකෙදි කියන්නේ මෙහෙම දෙයක් අපි අනාගතයෙන් යම් තොරතුරක් අතිතයේ කෙනෙක්ට දුන්නොත් ? ඒ කිව්වේ මෙහෙමයි අපි newtons low කොලයක ලියාගෙන අතීතයට ගිහින් දෙනවා sir isaac newton ටම එයා ඒවා හොයාගන්ටත් කලින් . එතකොට පොර ඒවා copy karala ඉගෙනගෙන newtns low ලෝකයට දෙනවා . එතකොට කව්ද ඇත්ටටම newtns low හොයාගන්නේ.

තවත් කීපයක් තියනවා interesting නම් කියන්නම් ඉතින් . එතකම් අපේ time travel කරන්ඩ කැමති අයට ඔය උඩින් තියන පශ්න විසඳලා දෙමු
කාලය හරහා ගමන් කරමුද ?

ඇත්තම කිව්වොත් අපි කව්රුත් කැමැතියි අපිට කාලය හරහා අතීතයට හරි අනාගතයට යන්න පුලුවන්නම්. මොකද අතීතයට ගියොත් අපිට වැරදුන තැන් හදාගෙන අනාගතේ සාර්ථක කරගන්න පුළුවන් නේ. ඇයි දැනටම exam papers එහෙම තියන නිසා ගිහින් ඒවත් සුපිරියටම ගොඩ දාගන්න පුලුවන්නේ

එතකොට තමන්ට කෙලවන එව්න්ගෙන් බේරෙන්නත් පුළුවන්
. එකී මෙකි නොකී ගොඩක් ජාති, අනාගතයට ගියාමත් කරන්ඩ පුළුවන් උම්බලගේත් කරන්ඩ කැමති දේවල් comment එකකට දාපල්ලා .
මේ tread එක ඒ ගැන නම් නෙවෙයි ආ..time travel එහෙමත් නැත්තම් කාලය හරහා අතීතයට හරි අනාගතයට යද්දී ඇත්තටම එහෙම යන්ට පුලුවන්ද කියන එක ගැන. හරි එහෙම පුළුවන් කියල හිතුවොත් අපිට පොඩි case ටිකක් එනවා time travel paradox කියල තමා මේවා හඳුන්වන්නේ ? බලමුද මොනවද කියල