1. saho

    Fronx එකක් ගත්ත. 😩

    Uba ara whatsapp group eke innawada. un nam kata una axel set ekak awilla set ekakata replace karapu seen ekak
  2. saho

    Fronx එකක් ගත්ත. 😩

    ඇපෝ
  3. saho

    Fronx එකක් ගත්ත. 😩

    10000න් වලින් පස්සෙ එළියෙන් සර්විස් කරගන්න පුලුවන්ද බන් ඒ ඇක්සල් කේස් එකනම් නැගල යනව නේද. මම අද සර්විස් එකට රාජගිරියට ගියා එතකොටම එකෙක් ආවා ඇක්සල් අවුල කියාගන. උබේ පාර්ට්ස් ගෙනල්ලද තියන්නෙ ?
  4. saho

    මේ වගේ ලංකාවේ තාප්ප ගහනවද??

    යා ඇස්බැස්ටෝස් එකක් ගහනවා සිමෙන්ති ෆිනිශ් එකක් නෙවේ. හැබැයි අවුට්ඩෝ පුලුවන් කිව්වා .
  5. saho

    මේ වගේ ලංකාවේ තාප්ප ගහනවද??

    Rhino eke have RBS panels https://www.rbslanka.lk/
  6. saho

    මහජන පුස්තකාලයේ සාමාජිකත්වය

    එවෙලෙම දුන්නා මතක විදියට. කාඩ් එකනම් එන්න කල්ගියා මතක විදියට. දැන් කොහොමද දන්නෙ නෑ. එතන ස්ටාෆ් එක හොදයි කතා කරලා බලපන්.
  7. saho

    ඉඩම විකුනලා එන ලාබෙට බදු ගෙවන එක

    අඩෝහ් 2017 වැලියු එක නැති නිසා විකුණපු ගානටම 10% ගහල නේද
  8. saho

    slt fibre unlimited home

    මමත් මාරු උනා බන් ලොකු වෙනසක් තේරෙන්නෙ නෑ. ඩේලි වැඩිම ගිහින් තියෙන්න් 25gb හැබැයි
  9. saho

    Innovex Fridge hodada ban, user experience thiyenawada ban

    Badu nam itin hodai wage. last week ekak genawa but build quality ekanam echchara hoda na. Kokatath damro eken item eka physically check karala agent kenekgen ganin. unge patta adui
  10. saho

    5KW Solar ඵකක් ගැහුවා

    Chora Installation chora, after sales service chora
  11. saho

    8 babies in one pregnancy In Sri Lanaka???

    බුවා මගෙ හොද යාලුවෙක්. උන්ගෙ බිල් එකත් ෆ්‍රී කළා නයින්වෙල්ස් එකෙන්. ඌ පට්ට ගේමක් ගැහුවා ඉතින්. ඔය ළමයි ටික හම්බ්වෙච්ච කාලෙම බිස්නස් වැඩක් පටන් ගත්තා. ඒක නැගලා යනවා. එක්ස්පෙන්සස් එහෙම ශේප් කියනවා ඒ නිසා
  12. saho

    fronx hybrid

    එකක් හෑව් ඔහේ දුවනවා ඉතින් තාම කැඩුනෙ හැප්පුනේ මුකුත් නෑ
  13. saho

    Offgrid Solar System තියෙන අය කො

    lifepo4 battery වල life span කොහොමද බන්ස් අවුරුදු 10-15 වගේ කියල නේද කියන්නෙ. මාත් හයිබ්‍රිඩ් එකක් ගහන්න ඉන්නෙ. battery replacement එක්ක වැඩේ තේරුමක් තියෙයිද බලන්නේ
  14. saho

    business idea discuss කරන්න, brainstorm කරන්න හොඳම AI එක මොකක්ද?

    ඕන එකක් හොදයි වගේ හැබැයි උට මුලින්ම කියපන් බබා උක්කුන් වෙන්නෙ නැතුව , මුකුත් sugar coat කරන්නෙ නැතුව, හිත හදන්න යන්නෙ නැතුව, කියන හැම එකටම දැට්ස් රයිට් කියන්නෙ නැතුව ආන්ස' කරන්න කියලා.
  15. saho

    වල්ලේ රෑෂ් එකක් ඇවිත් 18+

    රැල්ලෙ වාස්
  16. saho

    💰 එන්න අපි Millionaire Fastlane පොත කියවමු ( මගේ විදියට ) 🤑

    Audiobook වැඩෙත් මරු. මමත් ඕකම ඇහුවා සති දෙකකට කලින් auidible එකේ. උඹ කියන active deepdive සීන්ස් එක නෑ. හැබැයි සමහර පොයින්ට්ස් මෙමරි එකේ හිටිනවා කාලයක්. අනික ඕකෙ value එක තවත් නගිනවා ඕක ඒ කාලෙදි useable නම්. මම මේ දවස්වල පොඩි බිස්නස් සීන්ස් එකක ඉන්නෙ. ඒකයි අහන්න ගත්තේ
  17. saho

    Podi ayata hoda poth?

    Deen the bookman (check facebook) gawa story books ehemanam tiyenawa. Ehema natnam Maradana old books stalls tamai. 2nd hand badu have
  18. saho

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    මාස තුන හතරක් ඇතුලත හදපු ඒවවල කේස් එක ඇවිත් තිබුනෙ. ජූනි ඉදන් සැප්තැම්බර්ද කොහෙද ඊට පස්සෙ උන්ට ඕක එනවද කියන්න දන්නෙ නෑ තාම මයිලේජ් මදි නිසා. මාත් ඊට පස්සෙ එකෙක් තමා
  19. saho

    Me Dashcam eka hodaida?

    බාන්ඩෙ හොදයි. හැබැයි ඇප් එකෙන් කනෙක්ට් වෙද්දි වාත වෙනවා. මම හිතුවෙ සිග්නල් කේස් එකක් කියලා එහෙමත් නෑ වගේ. සිග්නල් තියෙන තැන්වලත් කනෙක්ට් වෙන්න ටිකක් අමාරුයි
  20. saho

    ලක්ශ 5ක් තිබිල දැම්ම CAL එකට 9.2%

    Withdraw kaloth witarai. Natnam na

    No contents