මම මුන්ගෙන් health විතර්යි ගත්තේ. maturity return එකක් හම්බෙන්නේ නෑ නිකන් ගෙවන් යන්න තියෙන්නේ
හොස්පිටල් ඇඩ්මිශන් එහෙම ටක්ගාල ගෙව්වා කේස් එකක් නැතුව.
OPD 20000 දුන්නා. ඒකනම් ගන්න වාතයක්, ආණ්ඩුවෙ ඔෆිස් එකක් වගේ වැඩ.
Investment වැඩක් තියෙයි උඹ වෙන කිසිම Investment එකක් කරලා නැත්නම්. අඩුම ගානෙ ඕක...