මේක තමයි ලංකාව...දල යන්ටම්යි වටින්නේ...මටනම් ඇතිවෙලා මේ වගේ නෙව්ස් දැකල...මං උගන්නපු කොල්ලෙක් හිටිය...මිනිහ ක්රියෙටිවේ...ගොඩක් නව නිපැයුම් කල...මං කියා කියා උන්නේ පුතේ උඹට මේ රට හරි යන්නේ නම නෑ කියල...මෑන් උනන්දු වෙලා අමෙරිකා තරන්ගේකට ගිය එහෙං දින්නා...ගිය මාසේ අවරුදු පහකට කොම්පුටෙර් උපාධියකට...