මේක හොඳ වැඩක් නෙවෙයි සහෝ...අපි මොන අගමැ ඇදහුවත් කාටවත් මෙහෙම අපහස කරන එක යුතු මදි නේද..තරහ ගන්ට එපා...හිතල බලන්න ඔබ ඔව්න්ට මේ ඇතිකරන මානසික පීඩනය...කවද හරි මේ රටේ මහා ජාතික ගැටළුවක් ,ජාතිවාදී මුස්ලිම් ප්‍රදේශ බිහිකර ගතයුතුය කියන හැංගීම පුද්ගලයෙක් තුල ඇති වෙන්න හේතු බීජයක් නේද....බුද්දිමත්...