1. harshana123

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    Gaza වල මාර ෆ්ලැට් තොගයක්නෙ තියෙන්නෙ. ඕකුන් ඔච්චර මොනවද ඔතන ඉඳන් කරන්නෙ? තෙල් සල්ලි වලින් ආතල් එකේ ජීවත් වෙනවා ඇති නෙහ් ? එතනම අනිත් පැත්තෙ ඊස්රායෙල් උන් නම් වගා වත් කරලා තියනවා.
  2. harshana123

    රෑට කලින්ම කෑව

    මූ ෆාමසිස්ට් කෙනෙක් එහෙම නැත්නම් ෆාමසියක වැඩට යන එකෙක්. තමන් බෙහෙත් ගැන දන්නවා කියලා අනිත් උන්ට පෙන්නන්න සෑහෙන මහන්සියක් ගන්නවා ටික දවසක ඉඳන්
  3. harshana123

    TV Antenna

    Maspro නියම භාණ්ඩෙ. ගේ ඇතුළෙ නිකම් තිබ්බත් පේනවා
  4. harshana123

    Planet Earth III 😍

    මේකෙ මුල ඒවා මතක වදිහට බැලුවෙ 2008 වගෙ. පට්ට ආසාවෙන් බලපු සීරීස් ටිකක්. 7ක්ද කොහෙද තිබුනා. David Attenborough තමයි narrator. පොර ලස්සනට කරනවා වැඩේ. මේකත් බාලා බලන්න ඕනා. Thank you for sharing 🙏🏻
  5. harshana123

    සමස්ථ පොලිසියේම සායම යන වීඩියෝ සාක්ෂියක්

    මේ වැඩේ දවසක් මුන් මටත් කරන්න හැදුවා. වීඩියෝ එක බලමු කිව්වම යන්න කිව්වා 😃
  6. harshana123

    මේ සින්දුව පොඩි කාලේ අහපු උන් කෝ.

    අමරදේව මාස්ටර්ගෙ කටහඬ ඇහෙනවා. පොර නැහැනෙ වීඩියෝ එකේ.
  7. harshana123

    දුවට අතවර කර පළාගොස් සිටින පියා Wanted

    වැල් ගෘප් වල සෑහෙන්න ඉන්නවා CP නැද්ද ගගා වැළලෙන උන්. කපන්න ඕනා ඔකුන්ගෙ ප*ය.
  8. harshana123

    Pregablin හෙල්ප්

    Mathwenna bonne kollo owa
  9. harshana123

    Iphone 15

    මොකක්ද ඒ වොච් එකේ කතාව?
  10. harshana123

    God's new camera

    The mic can pickup conversations from the front house though it is fixed in backyard. 🫢🫢🫢
  11. harshana123

    WHO AM I? : 2

    මචන් මානසික වෛද්‍ය වරයෙක් හම්බ වෙයන් ඉක්මනට
  12. harshana123

    අපාය, දිව්‍යලෝකේ, ප්‍රේත ලෝකේ කොහෙද තියෙන්නේ ??? ඕවා බොරු කතා..ඔය ඔක්කොම තියෙන්නේ මේ මනුස්ස ලෝකේ

    මේ ලෝකය හැදිල තියන ආකාරය ගැන බුදුන් වහන්සේ කියපු විදිහ ගැන ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන්ද? අර මෙච්චරක් මෙච්චරක් උසින් මේ මේ ලෝක පිහිටලා තියනවා කියලා තියන විදිහ ගැන.

    No contents