1. harshana123

    දොස්තරලාත් රටින්..

    හරියටම හරි. මේකෙ ඉන්න අඩු පඩියට වැඩ කරන අඩු කුළේ හැත්තට ඔහොමමයි කරන්න ඕනා
  2. harshana123

    ලෝකය සයමානයි

    You mean there are universes ? Not one universe?
  3. harshana123

    ලෝකය සයමානයි

    References please
  4. harshana123

    Naviforce ඔරලොසු හොදයිද?

    Ganna epa. Mala jaravak
  5. harshana123

    හැමෝම එක්ක ෆිට් වෙන චරිත

    උඹ මේ වගෙ කමෙන්ට්ස් වෙන ඒවයෙත් දාලා තියනවා මම දැක්කා. වෙනස් විදිහකට ලෝකෙ දකිනවා කියලා හිතෙනවා උඹ. අපිටත් පොඩ්ඩක් කියලා දියන් ඒක.
  6. harshana123

    Mr. කොත්තු ටිපෙර් වෙලා

    ඕකෙ කතා කරන කොල්ලාව එතකොට දැන් ඇරස්ට් කරලාද? උට බඩු හම්බ වෙයි එහෙනම්. ඕවා කරද්දි අනිත් පැත්තෙ සපෝර්ට් එක නැතුව කළොත් බඩු තමයි.
  7. harshana123

    දහම් පාසල් දේශක

    ඕවට ඉතින් බනින්නම බෑ. ඕකා ඔය දහම් පාසල් සංවර්ධනයට කියලා ලොකු ගානක් දීලා ඇති. නැත්නම් මොළේ ඇති එකෙක් ඕකට එන්න කියන්නෙ නැහැනෙ ඕවගෙ එකකට.
  8. harshana123

    රාවණා සීතාගෙ virginity ඉතිරි කරලා backside කරාලු. 😂😂

    මේ කතාව මමත් අහලා තියනවා. මෙහෙම හිතද්දි රාවණාගෙ කතාවෙ ගොඩක් දේ සාධාරණීකරණය වෙනවා. රාවණා කියන්නෙ හොඳ තාත්තා කෙනෙක්
  9. harshana123

    ගුපියන්ට රියල් චොකලට් ෆින්ගර්ස්...

    කැපුන ඇඟිල්ලක කොටසක් කෙල්ලෙක් නිකන්ම අත උඩ තියාගෙන ෆොටෝ ගහයි කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි
  10. harshana123

    පරණම members ල දැන් log වෙලා ඉන්නව ද

    සිරාවටම පතිරණ කියන එකා මැරුනාද?
  11. harshana123

    කිරිඇල්ලේ මිය ගිය බණ්ඩාර මිස් :no::no:

    මේකෙ තව පැත්තක් මේ කපල් එකට ෆොටෝ එකේ විදිහට නම් වාහනයක් ගෙදර ඇති. ගොඩක් උන් කරන්නෙ කුනු කමට ඒක ගෙදර තියලා බයිසිකල් එකේ යනවා පොඩි පොඩි ගමන්. දැන් ඔය කෙළවෙලා තියෙන්නෙ. ඩිෆෙන්ඩර් කාරයා සම්පූර්ණ වැරදි තමයි. ඒත් ඒ වගෙ කාළකන්නි එක්ක තමයි පාරෙ යන්න වෙන්නෙ කියලා හිතාගෙනත් වැඩ කරන්න ඕනා.
  12. harshana123

    ලංකාවේ scammer ඩයල් එකක්.. ආතල් එකක් ගනින්...

    Lankapura kiyalath thiyanavane. hoyaganna puluwan wei okava. mamath hoyala balannam. aniva policiyata allala deepan machan kariyava. Doctor krnrk welath kari weda karanavata
  13. harshana123

    ලෝකේම පාලනය කරන්න පුළුවන් tech company එක!?

    TFS Machan ethakota phone companies aluthen ena eka eka phone models valata aluth chips eka eka nam valin introduce kalata ewa hadanne un neweida? ------ Post added on 1690745287

    No contents