පට්ටම Animation Movie එක මොකක්ද?
හායි! Animation Movies බලන අය ඉන්නවද? එහෙනම් ඔයාලා දැනට බලපු හොදම 3D Animation Movie එක මොකක්ද කියලා මේතන දාන්න. ඔයාලා බලපු ඒ Movies මේතන දැම්මොත් හුගක් අයට ප්‍රයොඡනවත් වෙයි! ;) :)
මම බලපු හොදම වලින් කිහිපයක්!
TANGLED
ASTRO BOY
INCREDIBLES 3D
තව ටිකක්...