ජාතික වැදගත් කමක් තියෙන ප්‍රශ්න සහ පෞද්ගලික න්‍යයන්ට වැදගත් කමක් තියෙන ප්‍රශ්න වෙනස්.මැතිවරනයක ජාතික අවශ්‍යතාවයක් නෑ.සිරාට පොහොට්‍ටු අපේක්ෂත්වය ගන්න ආන්ඩුව වෙනස් කරනවනම් ඒක පෞද්ගලික වැදගත් කමක්.ඒක නිසා ඒක හරහා පාර්ලිමන්ට් එකක් විසුරවන එක නීති විරෝදි .එකත් නවත්වන්න අධිකරනය්ට බලය ඇත.අනිත් එක...