මහින්දගේ ආණ්ඩුවෙන් රිටන් එක දෙයිද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,508
    113
    මහින්දගේ ආණ්ඩුවෙන් රිටන් එක දෙයිද?

    දැන් හිරු සළකුනේදී මහින්දානන්ද කියනවා අපි බලයට ආවේ රනිල්ටවත් කාටවත් ජම්පර් අන්දන්න නෙමේ කියලා. සිරිසේනට කිව්වාලු ඇලොශියස්ගෙන් සල්ලි ගත්තු උන්ගේ නම් ටික හෙළිකරන්න කියලා.සිරිසේන එක කලේ නෑලු. මහින්දගේ ආණ්ඩුවක් ඇවිල්ලා UNP කාළකන්නි ටිකව හිරේ යවනකල් බලාගෙන හිටියා.මේවා ඇහෙද්දි කළකිරෙනවා.ඒ මදිවට JVP එක රනිල්ට කඩේ යනවා. බලාගෙන යද්දි ඔක්කොම එකයි වගේ.මහබැංකු වංචාවත් චන්ද්‍රිකාගේ බටලන්ද කොමිසම වගේ වෙයි වගේ

    මේ පාර මහින්ද වෙනුවෙන් කඩේ යනවා.හැබැයි අර උඩ පැන පැන කියපු මහ බැංකු හොරකමටයි.කිරි කේස් එකටයි, ටොප් 10 වංචා වලටයි උන්ව (විශේෂයෙන් රාජිතලා පාඨලීලාව ) හිරේ දැම්මේ නැත්තන් මහින්දටවත් මොකාටවත් ආපහු කඩේ යන්නෙත් නෑ ජන්දේ දෙන්නෙත් නෑ.ඔය යුද්ද කරපු කතා හයිවේ හදපු කතා අරවා මේවා වලංගු වෙන්නේ මේ ජන්දෙදි විතරයි. ඊළග පාර ජන්දේ දෙන්නේ අරුන්ව හිරේ දැම්මොත් විතරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් බලයට ආවෙ කාටවත් ජම්පර අන්දන්ඩ නෙමේ, ජම්පර ඇන්දීමේ බලය තියෙන්නෙ අධිකරනයට.. අධිකරනය කරන්ඩ තියෙන වැඩේ ගූ ඇන් පී පාර්ලිමේන්තු මන්ත්‍රීල කටින් කොරපු හැටි මතක ඇතිනෙ..අපේ දේශපාලනයේදි ඕව නැ , අධිකරනයේදි වෙන්ඩ තියෙන දේ කලට වෙලාවට වෙයි, ඒක ගැන නම් කිසීම සැකයක් තියා ගන්ඩ එපා..
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0

    tho nida ganne nadda ponna pakaa. re eli venakam vadakata nathi ballanta kade yanava.kari ponz thota salli gevanavada meva post karanna me vage podi site ekaka podi forum ekaka.yako meva public talking forum. thoge desapalane gihin paksaya athule kara ganin.thava ekak tho methana mona karath mara hoe marage ballekvath araliya gaha mandireta ho janaadipathi mandireta rata palanaya karanna enne nana.mama okunta enna denneth naha.
     
    ඕවා සීනි බෝල කතා බන්. ආණ්ඩුවෙන් මැදිහත් වීමක් උනේ නැත්තන් UNP එකේ උන්ම නඩු දාගෙන උන්ම හිරේ යන්නේ නෑ.ආණ්ඩුව පුශ් එකක් දෙන්න ඕනේ.අනික ආණ්ඩුවේ නීතිපතිටයි ලෝයර්ස්ලාටයි ඕනෙනම් පුලුවන් නඩු කල් යන විදිහට නඩු ගොනු කරන්න.ඩීල් එකක් වෙනවානම් ඒක තමයි අනිවාර්යෙන්ම වෙන්නේ.එතකොට පිටට පෙන්නේ අධිකරණයේ වැරැද්ද වගේ. ඒත් ඇත්තටම වෙන්නේ ඩීල් එක. මේ ආණ්ඩුවට දැන් හොද ඔප්ෂන් එකකුත් තියෙනවා උන්ම විශේෂ අධිකරණයක් සහ FCID එකක් හදලා දුන්න නිසා.ඌරගේ මාළු ඌරගෙම ඇගේ තියලා කපන්න පුලුවන්. එහෙම නොකලොත් ඉතින් හිතන්න වෙන්නේ ඩීල් කියලා තමයි
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14

    අම්බෝ වේදනාව.

    ඉතින් ෆේක් හැටහුටා මාරකින් තෝ කරන්නෙත් ඒකනෙ පකෝ.
     
    මොනාද වෙන්නෙ කියල හොදට බලාගෙන ඉදපන්..මම කියුවනෙ බැදුම්කර හොරුන්ට අනිවාර්යෙන් දඩුවම් හම්බෙනව කිසිම සැකයක් තියා ගන්ඩ එපා..රනිල හොරු අල්ලපු විදිහ වෙන්නේ නැත, ෆොන්සේකව බලු කුඩුවෙ දාපු එකේ මේ පම්පි රනිල මොකෙක්ද පුකට පයින් ගහල බලු කූඩුවට දාන්නෙ.. :yes::yes:
     
    එහෙම උනොත් හොදයි.රනිල්ලන්ම් නැතත් කමක් නෑ. ඌ යහතින් ඉන්නකල් UNP එකට ගොඩ ඒමක් නෑ. හැබැයි අනිත් උන්ටනම් කෙළවන්ඩම ඕනේ.අපිත් මහින්දට බලකිරීමක් කරන්න ඕනේ.නැත්තන් හරියන්නේ නෑ.සෝෂල් මීඩියා වල මේක ගෙනියන්න ඕනේ.කාළකන්නින්ට යහතින් ඉන්න දෙන්න හොද නෑ.
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අම්බෝ වේදනාව.

    ඉතින් ෆේක් හැටහුටා මාරකින් තෝ කරන්නෙත් ඒකනෙ පකෝ.

    අන්තිමට බැලුවම තේරෙයි බන් මම කඩේ ගිහින් තියෙන්නේ මටම කියලා;)
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔව් බලයට ආවෙ කාටවත් ජම්පර අන්දන්ඩ නෙමේ, ජම්පර ඇන්දීමේ බලය තියෙන්නෙ අධිකරනයට.. අධිකරනය කරන්ඩ තියෙන වැඩේ ගූ ඇන් පී පාර්ලිමේන්තු මන්ත්‍රීල කටින් කොරපු හැටි මතක ඇතිනෙ..අපේ දේශපාලනයේදි ඕව නැ , අධිකරනයේදි වෙන්ඩ තියෙන දේ කලට වෙලාවට වෙයි, ඒක ගැන නම් කිසීම සැකයක් තියා ගන්ඩ එපා..

    aniwa :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    අන්තිමට බැලුවම තේරෙයි බන් මම කඩේ ගිහින් තියෙන්නේ මටම කියලා;)

    ඒ කියන්නෙ උඹ රනිල් වික්කමසිංහද? :sorry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    ඔහොම කල කිරීම් ඇතිකරගෙන බෑ බයියෙක් වෙන්න. ඔය කියන හොර UNP කාරයො ටිකම බිලි බාගෙන නේද ඉස්සරහට ආණ්ඩුව පිටුවන්න වෙන්නෙ.

    දැන් මහින්දව අගමැති කරන්න TNA එකෙනුත් එකෙක්ව කඩල ගත්තෙ, එතකොට උඹ බුදියගෙනද හිටියෙ.
    ඉස්සරහට මහින්ද බලයට ආවම දුමින්දව එළියට ගනී දේශපාලන පළිගැනීම් කියල.

    උඹට කරන්න තියෙන්නෙ වෙන්න යන දේවල් පොඩ්ඩක් බලන් ඉඳල ඒවට ලොජික් එකක් හදාගන්න එක.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ඔව් බලයට ආවෙ කාටවත් ජම්පර අන්දන්ඩ නෙමේ, ජම්පර ඇන්දීමේ බලය තියෙන්නෙ අධිකරනයට.. අධිකරනය කරන්ඩ තියෙන වැඩේ ගූ ඇන් පී පාර්ලිමේන්තු මන්ත්‍රීල කටින් කොරපු හැටි මතක ඇතිනෙ..අපේ දේශපාලනයේදි ඕව නැ , අධිකරනයේදි වෙන්ඩ තියෙන දේ කලට වෙලාවට වෙයි, ඒක ගැන නම් කිසීම සැකයක් තියා ගන්ඩ එපා..

    :yes::yes::yes::yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔහොම කල කිරීම් ඇතිකරගෙන බෑ බයියෙක් වෙන්න. ඔය කියන හොර UNP කාරයො ටිකම බිලි බාගෙන නේද ඉස්සරහට ආණ්ඩුව පිටුවන්න වෙන්නෙ.

    දැන් මහින්දව අගමැති කරන්න TNA එකෙනුත් එකෙක්ව කඩල ගත්තෙ, එතකොට උඹ බුදියගෙනද හිටියෙ.
    ඉස්සරහට මහින්ද බලයට ආවම දුමින්දව එළියට ගනී දේශපාලන පළිගැනීම් කියල.

    උඹට කරන්න තියෙන්නෙ වෙන්න යන දේවල් පොඩ්ඩක් බලන් ඉඳල ඒවට ලොජික් එකක් හදාගන්න එක.
    bayyas logic :lol:
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    tho nida ganne nadda ponna pakaa. re eli venakam vadakata nathi ballanta kade yanava.kari ponz thota salli gevanavada meva post karanna me vage podi site ekaka podi forum ekaka.yako meva public talking forum. thoge desapalane gihin paksaya athule kara ganin.thava ekak tho methana mona karath mara hoe marage ballekvath araliya gaha mandireta ho janaadipathi mandireta rata palanaya karanna enne nana.mama okunta enna denneth naha.

    ethakota malli nidaganne nadda??malli meke deshapalane karanne nadda??/dawena prashna oi mewaa..:eek:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,781
    1,493
    113
    Oya ekak wath na machanla. Wenne pata maru wena eka witharai ekama olu gedi. Dan demala sandana walin illanne monada uthure idam nidahas karanna koti nidahas karanna wage aewa. Unp eken monada denne? Mahinda monada denne? Maithree monada denne? Un athara pilak na apiyi me pil bedan natanne. Api rawatenawa witharai machala maeken wenne.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොනාද වෙන්නෙ කියල හොදට බලාගෙන ඉදපන්..මම කියුවනෙ බැදුම්කර හොරුන්ට අනිවාර්යෙන් දඩුවම් හම්බෙනව කිසිම සැකයක් තියා ගන්ඩ එපා..රනිල හොරු අල්ලපු විදිහ වෙන්නේ නැත, ෆොන්සේකව බලු කුඩුවෙ දාපු එකේ මේ පම්පි රනිල මොකෙක්ද පුකට පයින් ගහල බලු කූඩුවට දාන්නෙ.. :yes::yes:

    රනිලා බලුකුඩුවට දැම්මොත් මම කන කපල උඹට එවනවා....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,439
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම කල කිරීම් ඇතිකරගෙන බෑ බයියෙක් වෙන්න. ඔය කියන හොර UNP කාරයො ටිකම බිලි බාගෙන නේද ඉස්සරහට ආණ්ඩුව පිටුවන්න වෙන්නෙ.

    දැන් මහින්දව අගමැති කරන්න TNA එකෙනුත් එකෙක්ව කඩල ගත්තෙ, එතකොට උඹ බුදියගෙනද හිටියෙ.
    ඉස්සරහට මහින්ද බලයට ආවම දුමින්දව එළියට ගනී දේශපාලන පළිගැනීම් කියල.

    උඹට කරන්න තියෙන්නෙ වෙන්න යන දේවල් පොඩ්ඩක් බලන් ඉඳල ඒවට ලොජික් එකක් හදාගන්න එක.

    :yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මොනාද වෙන්නෙ කියල හොදට බලාගෙන ඉදපන්..මම කියුවනෙ බැදුම්කර හොරුන්ට අනිවාර්යෙන් දඩුවම් හම්බෙනව කිසිම සැකයක් තියා ගන්ඩ එපා..රනිල හොරු අල්ලපු විදිහ වෙන්නේ නැත, ෆොන්සේකව බලු කුඩුවෙ දාපු එකේ මේ පම්පි රනිල මොකෙක්ද පුකට පයින් ගහල බලු කූඩුවට දාන්නෙ.. :yes::yes:

    මහින්දගේ ආණ්ඩුවෙන් තරම් අධිකරණයට සුවාදීනව වැඩකරන්න දීපු ආණ්ඩුවක් සසිරිබර මෙසිරිලක තවත් තිබේද? :lol::lol::lol::lol::lol:

    sri_lanka-rights-justice.jpg

    sri-lankan-lawyers-protest-against-government-moves-to-impeach-the-picture-id159224301