1. C

    Love Problem ( Need Your Opinion)

    මම කියල තියන අදහස උඹ තේරුම් අරගෙන නැහැ. කමක් නැහැ. reply එකට ස්තුතියි
  2. C

    Love Problem ( Need Your Opinion)

    උඹ කියන කතාවෙත් ඇත්තක් තියනවා :rofl: එත් joke එකට love කරලා ගෙදරට කිව්වොත් එහෙම මල කරදරයක් වෙනවා :nerd:
  3. C

    Love Problem ( Need Your Opinion)

    මචන් කෙල්ලගේ mod ගතිය අවුලක් නැහැ. අවුල තියෙන්නේ මම හොයන කෙල්ල නෙමෙයි. උඹ married නේ . මට කියපන් අපි කැමති කෙල්ලෙක් ලැබෙනකල් ඉන්න එක මෝඩකමක් ද ?
  4. C

    Love Problem ( Need Your Opinion)

    කෙල්ලෙක්ගෙ පිට ඔපෙ විතරක් නෙමෙයි ගතිගුනත් බලනවා ගොඩක් වෙලාවට කෙල්ලගේ පෙනුම ගතිගුනත් එක්ක සම්බන්ධවයි තියෙන්නේ. (දඟකාර පෙනුම , අහිංසක පෙනුම )
  5. C

    Love Problem ( Need Your Opinion)

    :( එහෙනම් කියපන් බලන්න උත්තරේ
  6. C

    Love Problem ( Need Your Opinion)

    මුලින්ම කියන්න ඕනේ මම fake වලින් ඇවිල්ල කවදාවත් පිස්සු නටල නැහැ. මම මේකේ senior member කෙනෙක් . මේ වගේ thread එකක් දාන පලවෙනි වතාව. ඒ වගේම මේක අසහන thread එකක් එහෙම නෙමෙයි. උඹලට පුළුවන් විදිහට මට මේකට උදව් කරන්න :( මගේ love affairs 3 වගේ තිබුන පාසල් කාලේ ඉඳලම ගත්තොත් ( දැන් 26...

    No contents