Love Problem ( Need Your Opinion)

Aug 5, 2015
26
4
0
මුලින්ම කියන්න ඕනේ මම fake වලින් ඇවිල්ල කවදාවත් පිස්සු නටල නැහැ. මම මේකේ senior member කෙනෙක් . මේ වගේ thread එකක් දාන පලවෙනි වතාව. ඒ වගේම මේක අසහන thread එකක් එහෙම නෙමෙයි. උඹලට පුළුවන් විදිහට මට මේකට උදව් කරන්න :(

මගේ love affairs 3 වගේ තිබුන පාසල් කාලේ ඉඳලම ගත්තොත් ( දැන් 26 යි ) ඒ එකකවත් serious කලේ නැහැ. දැනට සති දෙකකට වගේ ඉඳන් මගේ office එකේ girl කෙනෙක් මාත් එක්ක යාලු වෙන්න එනවා . මට කලින් මේක හරියට තේරුනේ නැහැ . එත් අද නම් හරියටම වැඩේ තේරුනා. ඒ නංගි ලස්සනයි. අහිංසකයි. එත් මම හොයන ලස්සන නෙමෙයි එයාට තියෙන්නේ. මම හොයන්නේ මේ වගේ කෙල්ලෙක්
latest

දැන් මට හිතාගන්න බැහැ මොකක්ද කරන්න ඕනේ කියල. මට පුළුවන් ජොලියට නිකන් ආශ්‍රය කරන්න එත් එයාගේ ගෙවල්වලට කිව්වොත් මේක serious වෙනවා . මගේ හිතේ තියන කෙල්ල ලැබෙනකල් කියල ඉඳල කව්රුත් ලැබුනේ නැති උනොත් ගෙදරින් දෙන proposal එකක් ගන්න
වෙනවා. :baffled: ඒ නැතත් තව වයසට යන්න කලින් කෙල්ලෙක් හොයාගන්න ඕනේ. මේ කෙහෙල්මල් ලංකාව නිසා කලින් ආශ්‍රය කරලා පස්සේ බඳින්න බැහැ :angry:

මට මේකට කරන්න දෙයක් කියපන් :( අද දවසට හරියට කැවෙත් නැහැ මේක ගැන හිතල. :(
 
bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මෙහෙමය් මචන් අපිට හීන තියෙනවා තමය් එත් මේ කාරනේට මේක වලංගු නැහැ, සිහින කුමරියෝ කුමාරයෝ කියල ජාතියක් නැහැ බන්, හිත ගිය තැන මාලිගාව. ලංකාවේ හැටියට කෙල්ලික් කොල්ලෙක්ගෙන් අහනවා අඩුය්නේ බන්, සිරි ලංකාවේ ප්රෝසිජෙර් එක අනුව.

    එකියන්නේ 98% කෙල්ලන්ට වෙන්නේ ලැබෙන දේ බාරගන්න, එතකොට අර සිහින කුමාරයට මොකද වෙන්නේ, උට හුලන්. ලැබෙන දේ බාරගෙන හොද පවල් ජිවිත ගටකරන අය ආදරෙන් ඉන්න අය ඇත්තෙම නැද්ද? ඕන තරම් ඉන්නවනේ බන්. එනිසා කෙල්ලන්ගේ පැත්තෙනුත් හිතපන්. අලුතෙන්ම ආදරේ කරන්න පටන්ගනින්.

    කියන්න තරම් අව්ලක් නැත්තම් ඔය කෙල්ලත් එක්ක යාලුවෙයන්. උබ කලින් අෆෙයාස් තිබිල තියෙන නිසා හොද අවබෝදයක් ඇතිනේ.
    ඉල්ල ගන්න ආදරේට වඩා ලැබෙන ආදරේ උතුම්.:love::love:

    Last edited:
    • Like
    Reactions: tha123 and gtx

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අනේ උබල වගේ උන්. කෙල්ලෙක්ගෙ පිට ඔපෙන්ද සීරියස් කරනවද නැද්ද කියල තීරණය කරන්නේ. ඔය අදහස් වෙනස් කරගත්තේ නැත්තන් නම් උඹට කවද හරි බදින්න වෙනවා පට්ට බඩුවක්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    umba akamati nam machan kelinma ba kiyapan.... natnam nangita umba attama seen eka kiyala nangiwa poddak mod karala ganin

    godak kollonta tiyena prashnayak tamai oka ada kale
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    aa pena widihata ubata kohomath ooka set wenawa so ubata wade chora karagannada oone?

    ehenan mathaka thiyaaganin waradilaawath ookita joke ekata love karanna epaa ethakota eeki serious wenawa :lol:

    eeka nisaa full bokken love karapan ethakota ooka wenne naa ooki boot ekak thiyanawa ubata :lol: :lol: :lol: :lol:
     
    • Love
    Reactions: Error365!
    Aug 5, 2015
    26
    4
    0
    අනේ උබල වගේ උන්. කෙල්ලෙක්ගෙ පිට ඔපෙන්ද සීරියස් කරනවද නැද්ද කියල තීරණය කරන්නේ. ඔය අදහස් වෙනස් කරගත්තේ නැත්තන් නම් උඹට කවද හරි බදින්න වෙනවා පට්ට බඩුවක්.

    කෙල්ලෙක්ගෙ පිට ඔපෙ විතරක් නෙමෙයි ගතිගුනත් බලනවා ගොඩක් වෙලාවට කෙල්ලගේ පෙනුම ගතිගුනත් එක්ක සම්බන්ධවයි තියෙන්නේ. (දඟකාර පෙනුම , අහිංසක පෙනුම )
     
    Aug 5, 2015
    26
    4
    0
    umba akamati nam machan kelinma ba kiyapan.... natnam nangita umba attama seen eka kiyala nangiwa poddak mod karala ganin

    godak kollonta tiyena prashnayak tamai oka ada kale

    මචන් කෙල්ලගේ mod ගතිය අවුලක් නැහැ. අවුල තියෙන්නේ මම හොයන කෙල්ල නෙමෙයි. උඹ married නේ . මට කියපන් අපි කැමති කෙල්ලෙක් ලැබෙනකල් ඉන්න එක මෝඩකමක් ද ?
     
    Aug 5, 2015
    26
    4
    0
    aa pena widihata ubata kohomath ooka set wenawa so ubata wade chora karagannada oone?

    ehenan mathaka thiyaaganin waradilaawath ookita joke ekata love karanna epaa ethakota eeki serious wenawa :lol:

    eeka nisaa full bokken love karapan ethakota ooka wenne naa ooki boot ekak thiyanawa ubata :lol: :lol: :lol: :lol:

    උඹ කියන කතාවෙත් ඇත්තක් තියනවා :rofl: එත් joke එකට love කරලා ගෙදරට කිව්වොත් එහෙම මල කරදරයක් වෙනවා :nerd:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කෙල්ලෙක්ගෙ පිට ඔපෙ විතරක් නෙමෙයි ගතිගුනත් බලනවා ගොඩක් වෙලාවට කෙල්ලගේ පෙනුම ගතිගුනත් එක්ක සම්බන්ධවයි තියෙන්නේ. (දඟකාර පෙනුම , අහිංසක පෙනුම )

    සමාජේ ගැන තියන දැනුම අඩුයි වගේ.. :no:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ai ofice eke kella ahinsaka nadda ban? :oo:
    uba me dala thiyenne suddiyekge pic1ne ban..uba ehenam suddiyek marry karapan :oo:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    thread eka dapu eken penne uba kellata kemathi wage :P
    onna ohe oka karapan ban..
    moko awrudu 1000,2000 jiwath wenawa kiyalada ochchara dewal hoyala :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යුවතියකට ඔබ ආදරෙ නම්.. ඇයට පවසන්න...
    පැවසීමට අතපසු වේ නම් .. ඇය ගැන නොසිතන්න