ඇයි බන් තමන් දන්න අදුනන කොල්ලෙක් එක්ක කෙල්ලෙක් selfie එකක් ගැහුව කියලා තියෙන අවුල boyfriendට ? ඒ කොල්ලයි කෙල්ලයි අතර යාලුකමක් විතරයි නම් තියෙන්නෙ ඒක අවුලක් වෙන්නේ කොහොමද ? මම මෙහෙම අහන්නෙ මමත් මම හොදට අදුනන කෙල්ලෙක් එක්ක function එකකදි selfie එකක් ගහල හොද ටොපියක් කාපු නිසා ඒ කෙල්ලගෙ කොල්ලගෙන්...