කෙල්ලෙක් ගැන

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹ කලින් තීරණයක් අරගෙන තමයි මේ thread එක දාලා තියෙන්නේ ඒ කෙල්ලව අත අරිනවා කියලා එහෙම නේද?හැබැයි උඹ ඒ කෙල්ලව අත අරින්නත් අකැමැතියි,ඒකි මොනවා හිතයිද,වෙන අය මොනවා හිතයිද,මට ආපහු ඒවාගේ කෙනෙක් හම්බ වේවිද වගේ ගොඩක් ප්‍රශ්න උඹට තියෙනවා.ඉතිං උඹට ඕනෙ අපෙන් උඹේ හිත සැනසෙන උත්තර ගන්න කෙල්ලව අතඅරින්න.උඹ කෙල්ලව අතඅරින්න හිතපු එක උඹේ පුද්ගලික තීරණයක්,අකැමැති නම් කරන්න එපා ඕවා තාවකාලිකව යටපත් වුනත් කලෙකදී ආපහු දළු දාලා එන ප්‍රශ්න.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අකිලයා කොහොම හරි අර කෙල්ලව මුග‍ෙ ඇගේ ගහන්න හදන්නේ මට පේන්නේ කලින් රන් කරපු කෑල්ලක් වගේ:lol::lol:
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    මචන්ල job එකක් කරන social කෙල්ලෙක්ව බැන්දොත් අවුල්ද? මෙයා යාලුවො (කෙල්ලො,කොල්ලො) එක්ක දවස් 2-3 trip යනව,office එකෙ කොල්ලො එක්ක selfie ගත්තුවත් තියෙනව. රෑ වෙලා පාටි වලට වගෙත් යනව යලුවො එක්ක.

    අනිත් ගති ගුන නන් ගොඩක් හොදයි. මේවගේ කෙල්ලෙක් බැන්දොත් මන් අමාරුවේ වැටෙයිද?

    ඇයි බන් තමන් දන්න අදුනන කොල්ලෙක් එක්ක කෙල්ලෙක් selfie එකක් ගැහුව කියලා තියෙන අවුල boyfriendට ? ඒ කොල්ලයි කෙල්ලයි අතර යාලුකමක් විතරයි නම් තියෙන්නෙ ඒක අවුලක් වෙන්නේ කොහොමද ? මම මෙහෙම අහන්නෙ මමත් මම හොදට අදුනන කෙල්ලෙක් එක්ක function එකකදි selfie එකක් ගහල හොද ටොපියක් කාපු නිසා ඒ කෙල්ලගෙ කොල්ලගෙන්.. කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙක් selfie එකක් ගහන එක අවුලක්ද ?
     
    Last edited:

    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    machan kasade kiyanne ube jeewithe ithuru tika. eka nisa karana magulak hithala karapan.natham wenne mulu jeewitha kalema duk widininna. anika methana thread danne nathuwa uba eki gana hoyala balala ubama theernaya karapan. mokada awasane ubama thamai ekith ekka jeewath wenne.
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    umba ehema social netnam, umbata godk kollo kello fit netnam, umba bar ekakata club/pub gihin poddak dagena dance ekak dana dial ekak neweine nam bandinna epa. Umbala dennama duk windie.

    Anika keloo social da hithanwata wediya umba umbe status eka hada ganin lakshayak wath padi ganna jobak kohomahari hoyaganin/ english hadaganin/ umbakarana field eke qualification hadaganin eta passe balapn oya social kiyala kiyanne moakkda kiyala.
    Salli status ekaki tiyanwanm godak kello danaganawa ban. Habai kella umbata wada issrahain nam inne, Salary/Social Status/English umba malata meka bandinna epa pita yanwa.

    Netnam honymoon dawasema athule arala lmayek hadapan. Eth samahara henu lamai hadalath pita yanwa. eka nisa oya uda kiyapu karana netnam umba bandinna epa okawa
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මොනව උනත් එක දෙයක් පැහැදිලියි....

    Drift OConner මෙම්බර් ගොඩක් පැහැදිලිව නිව්ට්‍රල් ඈන්ගල් එකකින් බලල, බොහොම පැහැදිලිව ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ට තේරෙන විදිහට සහ මේ ට්‍රේඩ් එක කියවන අනික් මෙම්බර්ස්ලටත් මතු ප්රෝයජනයක් වෙන විදිහට ලස්සනට ලියල තියෙනව.. හරිම ප්‍රැක්ටිකල් මචන් උබ කියල තියෙන දේවල්.... ඔන්න ඔහොම තමයි මචන් දෙයක් පැහැදිලි කරන්න ඕනේ මනුස්සයෙක්ට තේරෙන විදිහට....

    මම හිතන්නේ ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ත් බලාපොරොත්තු වෙන්න ඇත්තෙ මේ වගේ පිලිතුරක් තමයි.

    අකිලයටත් දෙයක් කියන්න ඕනේ මේ වෙලාවෙ... උබේ මතේ ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ට අවබෝද කරන්න ගත්ත වෑයම අසාර්ථකයි කියලයි මට හිතෙන්නෙ... මොකද උබ ගත්ත උදාහරණ සහ ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ව හෙලා දැකල කතා කරන එකෙන් උබ විසින් උබම අප් කරගන්න හදනව මිසක් ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ගේ මානසිකත්වයෙන් ඒ දෙස බලල ඌට උදව්වක් වෙන්න දෙයක් උබ කරල තියෙන දෙයක්නන් පේන්න නැහැ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    We must learn to be fair without discriminating against others and to understand that men and women are created equal with rights as human beings...
     
    • Like
    Reactions: JohnSnow

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කතා බහ කරලා අවුරුදු කිහිපයක් ආශ්‍රය කරලා බලපන්. උඹ කියන හේතු වලින් ගති ගුණ මනින්න බැහැ
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    1 වසරේ ඉදන් ඒ ලෙවෙල් කරලා අවුට් වෙනකම්ම මම ගියේ මික්ස් ස්කූල් එකකට....

    Sathek wage hesirenna epa ban prashnayak ehuwama. Man me thread 1 kiyala thienawa meka proposal ekak kiyala. Meya bendata passe kollo ekka oya party yana ewa,trip yana ewa nawaththanawa lu. Oya kiwwata owa nawaththanna puluwan weida kiyala mata sekai. Meke godak experience thiena ewun inna nisa advice ekak ganna ehuwe.

    (Machan umba me thread 1 ta reply karanna epa. Thank you.)
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    ඌට එච්චර හයියක් කොහෙන්ද බන් ?
    ඌට පිට කොල්ලෙක්ගේ කෙල්ලෙක්ට ලයින් කරන්න තරම් ගට් එකක් තියනවානම් සෝශල් කෙල්ලෙක්ව බැන්දට අව්ලක් නැද්ද කියලා අහලා ත්‍රේඩ් එකක් දායිද ?

    :lol:

    :lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Sathek wage hesirenna epa ban prashnayak ehuwama. Man me thread 1 kiyala thienawa meka proposal ekak kiyala. Meya bendata passe kollo ekka oya party yana ewa,trip yana ewa nawaththanawa lu. Oya kiwwata owa nawaththanna puluwan weida kiyala mata sekai. Meke godak experience thiena ewun inna nisa advice ekak ganna ehuwe.

    (Machan umba me thread 1 ta reply karanna epa. Thank you.)

    උබ කොහෙද කියලා තිබ්බේ ප්‍රොපොසල් එකක් කියලා?
    මම නම් දැක්කේ නෑ.
    උබ කොන්දක් නැති පොන්න පකෙක්නේ.
    උබට සැකයි නම් කෙලින්ම ගෙවල් වලට කියපන් බෑ කියලා.
    ඇයි මේකේ උන් කියන විදියටද උබ වැඩ කරන්නේ ?
    නෑ නේ.
    එක්ස්පිරියන්ස් තියන උන් හිටියට , උන් මොනා කිව්වත් , උබට ඕන දේ උබ කරනවා මිසක් මේකේ උන් කියන දේ කරනවද ?
    එහෙනම් ඉතින් පෝල් එකක් දාපන් කෙල්ලව බදින්නද එපාද අහලා.
    පෝල් එකේ වැඩි කැමැත්ත බදින්න කියනවානම් බැදපන් , පෝල් එකේ වැඩි කැමැත්ත එපා නම් බදින් නැතුව ඉදපන්.
    එහෙම නම් වෙන ප්‍රොපෝසල් එකක් හොයාගනින් කුස්සි ටයිප් කෙල්ලෙක්ව හොයලා.
    තෝ පිරිමියෙක්ද කියලා හිතපන් ඉස්සෙල්ලා.
    උබේ මැරේජ් එක ගැන උබට තීරණයක් ගන්න බැරුව ලත වෙවි ඉන්නවා.
    ඒ මදිවට කෙල්ලව නාස්ති කරනවා මූනේ ගෑවෙන්න සෙල්ෆි ගහනවා , දවස් ගනන් ට්‍රිප් බඩුව වගේ කියලා.
    අනේ හුකේ.
    (උබ ඔය කෙල්ලව බදින්න එපා බන්.උබම කිව්වා දැන් කෙල්ල ඕවා නවත්තයිද නැද්ද කියලා සැකයි කියලා.කෙල්ල ගැන උබ දකින්න ගත්තේ සැකෙන්මයි.ඕක බැන්දා කියලා නැතිවෙන්නේ නෑ.ඔය සැකේ නිසා උබ මැරි මැරි උපදිනවා මැරෙනකම්ම ඔය කෙල්ල බැන්දොත්.Thank you)

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඇයි බන් තමන් දන්න අදුනන කොල්ලෙක් එක්ක කෙල්ලෙක් selfie එකක් ගැහුව කියලා තියෙන අවුල boyfriendට ? ඒ කොල්ලයි කෙල්ලයි අතර යාලුකමක් විතරයි නම් තියෙන්නෙ ඒක අවුලක් වෙන්නේ කොහොමද ? මම මෙහෙම අහන්නෙ මමත් මම හොදට අදුනන කෙල්ලෙක් එක්ක function එකකදි selfie එකක් ගහල හොද ටොපියක් කාපු නිසා ඒ කෙල්ලගෙ කොල්ලගෙන්.. කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙක් selfie එකක් ගහන එක අවුලක්ද ?

    Thamun badinna inna kella wena kollek ekka me wage selfie ekak gaththata awulak nethda ban umbata? (Image eka internet eken hoyagaththe)

    2d0hnio.jpg
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලයා කොහොම හරි අර කෙල්ලව මුග‍ෙ ඇගේ ගහන්න හදන්නේ මට පේන්නේ කලින් රන් කරපු කෑල්ලක් වගේ:lol::lol:

    ආයෙත් අහලා .
    එකෙන්ම.
    රහසක් කියන්නම්.
    කෙල්ල මගේ මූනේ ගෑවෙන්න ඉදලා සෙල්ෆිත් අරන් තියනවා.
    :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොනව උනත් එක දෙයක් පැහැදිලියි....

    Drift OConner මෙම්බර් ගොඩක් පැහැදිලිව නිව්ට්‍රල් ඈන්ගල් එකකින් බලල, බොහොම පැහැදිලිව ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ට තේරෙන විදිහට සහ මේ ට්‍රේඩ් එක කියවන අනික් මෙම්බර්ස්ලටත් මතු ප්රෝයජනයක් වෙන විදිහට ලස්සනට ලියල තියෙනව.. හරිම ප්‍රැක්ටිකල් මචන් උබ කියල තියෙන දේවල්.... ඔන්න ඔහොම තමයි මචන් දෙයක් පැහැදිලි කරන්න ඕනේ මනුස්සයෙක්ට තේරෙන විදිහට....

    මම හිතන්නේ ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ත් බලාපොරොත්තු වෙන්න ඇත්තෙ මේ වගේ පිලිතුරක් තමයි.

    අකිලයටත් දෙයක් කියන්න ඕනේ මේ වෙලාවෙ... උබේ මතේ ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ට අවබෝද කරන්න ගත්ත වෑයම අසාර්ථකයි කියලයි මට හිතෙන්නෙ... මොකද උබ ගත්ත උදාහරණ සහ ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ව හෙලා දැකල කතා කරන එකෙන් උබ විසින් උබම අප් කරගන්න හදනව මිසක් ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ගේ මානසිකත්වයෙන් ඒ දෙස බලල ඌට උදව්වක් වෙන්න දෙයක් උබ කරල තියෙන දෙයක්නන් පේන්න නැහැ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    We must learn to be fair without discriminating against others and to understand that men and women are created equal with rights as human beings...

    මට ඔප්පු කරන්න කියලා කිසි මතයක් නෑ බන් , ත්‍රේඩ් එක දාපු එකාම ඒ දේ ඔප්පු කරලා ඉවරයි.
    තමන්ගේ හිතේ සැකේ තියාගෙන ඒන්ජල් කෙනෙක් සෙට් උනත් ලව් කරන්න බෑ.
    ඒකයි පලවෙනි කමෙන්ට් එකෙන්ම කිව්වේ කෙල්ලව අත ඇරපන් කියලා.
    ඕක හදාගෙන යන්න යන්න වෙන්නේ එකම ප්‍රශ්නේ වෙනස් වෙනස් විදියට උගේ වටේ කැරකෙන එක විතරයි.

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    Thamun badinna inna kella wena kollek ekka me wage selfie ekak gaththata awulak nethda ban umbata? (Image eka internet eken hoyagaththe)

    2d0hnio.jpg

    නෑ,:no::no:
    උඹ මේ අතල් එකක්ද ගන්නේ කියලත් සැකයි:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Thamun badinna inna kella wena kollek ekka me wage selfie ekak gaththata awulak nethda ban umbata? (Image eka internet eken hoyagaththe)

    2d0hnio.jpg

    මෙන්න මෙච්චරයි මචන්.
    උබේ මනස හදන්න බෑ කවදාවත්.
    ඒ නිසා උබ ඔය කෙල්ලව අත ඇරපන්.
    බලපු කෙල්ල කොල්ලන්ගේ මූනේ ගෑවිලා සෙල්ෆි ගහනවා කියලා , ඒ දේ ෆොටෝ එකකිනුත් අපිට ඉදිරිපත් කරන විදියට උබ මානසිකව වැටිලා ඉන්නේ.
    උබව මම දැකලාවත් නෑ.
    ඒ උනත් කොල්ලෙක් විදියට උබට කියන්නේ ත්‍රේඩ් එක ඇඩ්මින්ට කියලා ක්ලෝස් කරවලා , ඔය ප්‍රොපෝසල් එකත් ක්ලෝස් කරලා වෙන දෙයක් බලාගනින් කියලා විතරයි.