ලොක්කෝ උබ කියපු ඒවා ගොඩක් මන් කරලා තියෙනේ මට කරන්න දෙයක් නැති නිසයි එළකිරි එකට අවේ , eranda444 සහෝදරයා එවපු
එහෙමත් කියල එයා කිවොත් කමක් නැ කියල උබ එකිට ඔන කුදයක් ගහගන්න කියලා අත ඇරල දාපන් , තමන්ගේ හිතයි හැගිමුයි තමන්ට තමා පාලනය කරගන්න පුලුවන්
ඔන්න ඔය කතාව එල මන එක කරලා බලනවා හෙටම