අනේ මට උදව් කරපියෝ
[/IMG]
එළකිරි එකේ ඉන්න හැමොගෙන්ම මන් උදව් ඉල්ලන්නේ මන් මේදවස්වල ලොකු ප්‍රශ්නෙකට පෙටලිලා ඉන්න නිසයි,
මට දෙනගන්න ඕනේ මන් මොකද කරන්නේ කියලයි, කරුණාකරලා මේක බලල විහිලුවකට ගන්න එපා?? මෙකඉ මගේ ගැටලුව, කෙටියෙන් කියනවනම් මන් ටික කලෙක ඉඳල (අවු 3) පොඩි ලවු සීන් එකක් අරගෙන යනවා අවුලක්...