1. tha123

    What would you do with 10 million LKR today?

    yep, that's why 1st point is buy a land for residential. Priority doesn't mean I do it first. It means I work for that goal. Understand the comment first dude. first row is the general answer explaining his question why I utilize money as below and number points are how I utilize them to achieve...
  2. tha123

    What would you do with 10 million LKR today?

    Don't think everyone is looking a land in Colombo or its sub-urbs bro.
  3. tha123

    Sex වලට විතරක් තියෙන සම්බන්ධතාවයක් පටන් ගන්නේ කොහොමද..?

    අද්යාපනික වටිනාකමක් සහිත ත්‍රෙඩ් (2) :love:
  4. tha123

    What would you do with 10 million LKR today?

    Depends on the age mchn. For me first priority is build a home. 1. buy a land for residential 2. invest in another one or two lands 3. fd 4. Spend on travel, education, or something fun
  5. tha123

    Sex culture eka promote karana office?

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
  6. tha123

    හෙල ගෝ ගැන මොකද හිතෙන්නේ?

    කිරියෙන් කවදාවත් හොද/නරක නොවිමසිය යුතු පුද්ගලයින්...... :rofl: 1. Travel with wife එකේ කොල්ලා 2. Kosala Edirisinghe (රත්තරං) 3. Chanux Bro 4. Dhanika Perera
  7. tha123

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Gov eke prediction ekta wda LC open krla nda me awurudde... me para budget eke tax wadi krnne nthi eka unge key point eka nisa leasing % eka down krla supply vs demand balance krnna yanne..:)
  8. tha123

    Vitz 2017 gear oil change

    try to find a manual and go through it
  9. tha123

    මඩකලපු area එකේ ඉක්මනින්rent එකට ගෙයක්

    I hope you went through ikman and fb group related to the area
  10. tha123

    බැඳල ඕසි යන නිළියෝ හබීවත් ඵපා කියල ලංකාවට ඵන්නේ අැයි...🤔

    ඕසි නෙවෙයි NZ ගියේ ඕකි... අනේමන්දා මාත් බැලුවා ආපහු ලංකාවේ මොකද කියලා... මොනව උනත් ලස්සන කෙල්ල 🌚:love:
  11. tha123

    ඩෙනිම් අදින්නේ නැද්ද මචන් දැන් කාලේ?

    Uba obese naththm slim fit adapan.. eka thma agata lassana.. godk slim wadi wge danenvnm ube waist size ekta wada next wadi eka aragen belt eka dapan.
  12. tha123

    තනියම තායිලන්ඩ්

    Bangkok 1 Bangkok 2 Crisis එකට කලින් අපි ෆැමිලි ගියපු ට්‍රිප් එකක්... බලල itinerary එකට idea එකක් ගනින්.. දැන්නම් visa free දන්න තරමින්
  13. tha123

    ඔස්ට්‍රලියාවේ රෙඩ් ලේබල් එකක් කීයද

    මේවනම් හීනමාන ත්‍රෙඩ් බන්..🥴 බොන බ්‍රෑන්ඩ් එක personal preference එකටනේ තෝරගන්නේ ගොඩක් වෙලාවට... මේ වීඩියෝ එකේ මුන් රෙඩ් ලේබල් එක ගැන පුරසාරම් දොඩලත් නැහැ හැබැයි උබ බොරුවට ටිපර් වෙලා..
  14. tha123

    සිංහලු පොශ් කෑලි..සෙක්සි කෑලි දිහා බැලුවට

    අන්තිමට ඇත්තම හේතුව ඉතින් උබට ලැම්බොගිනි එක ගන්න සල්ලි නෑ/ අමාරුවෙන් ගත්තත් මේන්ටේන් කරන්න ඕන සල්ලි/බැක්ග්‍රවුන්ඩ් එක නෑ.... :)
  15. tha123

    සිංහලු පොශ් කෑලි..සෙක්සි කෑලි දිහා බැලුවට

    p.s.- බදින්න චාම් කෑලි හොයන කතා කියන්නේ බන්, පොෂ් සෙක්සි කෙල්ලෙක් සෙට් කරගන්න බැරි උන උන්ගේ සිත නිවන කතා බ්න් ඕවා... :lol:
  16. tha123

    සිංහලු පොශ් කෑලි..සෙක්සි කෑලි දිහා බැලුවට

    අඩෝ මමනම් කැමති කෙල්ල ලස්සනට සෙක්සි විදිහට ඉන්නවට තමා...:love: luckily she always does it

    No contents