ඉතිහාසයේ ජනතාවාදීම අයවැය ඉතිරිපත් කෙරේ (2026)

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,209
    20,822
    113
    හස්තිශෛලපුර
    2016 ජනවාරි 1 දින සිට රාජ්‍ය සේවයට බැඳුණු නිලධාරීන්ගේ පත්වීමේ ලිපි වල විශ්‍රාම වැටුප පිළිබඳ සඳහන් වගන්තිය ඉවත් කර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුර කරයි

    රාජ්‍ය සේවයට 75000 ක් නිසි ක්‍රමවේද යටතේ බඳවා ගැනෙයි
    ------ Post added on Nov 7, 2025 at 6:01 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ගුවන් සමාගම දියුණු කරනවා කියලා අධ්‍යක්ෂ මන්ඩලේ කිව්වාලු. ඉතින් සල්ලි ටිකක් දෙන්න හිතිලා.
    ඔය වහතුව දියුණු කරයි පම්කක්!
    Joke Drums GIF by Bax Music
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    අති බහුතරය ව්‍යාපාර වලට VAT ගෙවන්න වෙනව. පිරිස් වැඩි වෙන එක නම් හොදයි
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home


    මෙන්න අය වැය කිය වීම, මේක අය දන්නෙත් නෑ, වැය දන්නෙත් නෑ, කොලේ බලාගෙන කියවගන්නවත් බෑ. 2029දී ආයේ එනවා කියන්නේ.. අපිත් හිටියනේ ඉතින් මුංගේ කතා අහ අහ මුං යටතේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    කෝටි 24,000ක් අස්වැසුමට..

    තව කෝටි 14,000ක් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න..


    වරෙන් අපි බදු ගෙ ව මු..
    ඕව තමා බං එපා වෙන වැඩ.නිකන් ඉන්න උන්ට කැම්‍රි ආතල්. වැඩක් කරන උන්ට නෝ රිවෝඩ්. මිරිකල ගන්නව අපෙන්. අපි ස්ට්‍රෙස් එකේ. නිකන් ඉන්න උන් සැපේ 😐
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,332
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහන විකිණෙන්නෙ නැති එකට විසඳුමක් දුන්න නේද? දැන් මිල තව වැඩිවන්න කලින් වාහන ගන්නවා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,024
    113
    tracing Geo-location.. ... ...
    ගුවන් සමාගම දියුණු කරනවා කියලා අධ්‍යක්ෂ මන්ඩලේ කිව්වාලු. ඉතින් සල්ලි ටිකක් දෙන්න හිතිලා.
    ඔය වහතුව දියුණු කරයි පම්කක්!
    Joke Drums GIF by Bax Music

    Infinite money pit 🫣
     

    AnuradhaRa

    Well-known member


  • මෙන්න අය වැය කිය වීම, මේක අය දන්නෙත් නෑ, වැය දන්නෙත් නෑ, කොලේ බලාගෙන කියවගන්නවත් බෑ. 2029දී ආයේ එනවා කියන්නේ.. අපිත් හිටියනේ ඉතින් මුංගේ කතා අහ අහ මුං යටතේ

    සිංහල කියවන්න බෑ වගේ නේද...
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,103
    5,388
    113
    කෝටි 24,000ක් අස්වැසුමට..

    තව කෝටි 14,000ක් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න..


    වරෙන් අපි බදු ගෙ ව මු..

    ඕව තමා බං එපා වෙන වැඩ.නිකන් ඉන්න උන්ට කැම්‍රි ආතල්. වැඩක් කරන උන්ට නෝ රිවෝඩ්. මිරිකල ගන්නව අපෙන්. අපි ස්ට්‍රෙස් එකේ. නිකන් ඉන්න උන් සැපේ 😐
    අස් වැසුම දෙන්න ඕන වයසක කිසිම අදායමක් නැති මිනිස්සුන්ටයි ලෙඩ හැදිලා ඉන්න දුප්පත් මිනිස්සුන්ටයි තව ඉගෙනගන්න පුළුවන් කියල ඔප්පු කරන්න පුළුවන් ළමයි ඉන්න යට ඒ කියන්නේ exam වලින් හොදට pass වෙලා තියනවා නං ඒ ළමයින්ගේ දෙමවුපියන්ට අදායම් තත්වය දුර්වල නම් එහෙම අයටයි හැරියට හොයල බලල දෙන්න ඕන. එත් මෙතන වෙන්නේ ගොඩක්ම එක නෙමේ පොඩ්ඩක් හරි ජිවිතේ ගැට ගහගන්න පුළුවන් අයත් තව කීයක්හරි වැඩිපුර හොයාගන්න ඕන කමට apply කරනවා. ඉතින් එයාලටත් දෙනවා. එහෙම නෙමේ වෙන්න ඕන ජිවත් වෙන්න කිසිම විදිහක් නැති සතයක්වත් නැති අයටයි දෙන්න ඕන. අනිත් යට ජොබ් කරන්න වැඩ පිළිවෙලක් හදන්න ඕන.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    ගුවන් සමාගම දියුණු කරනවා කියලා අධ්‍යක්ෂ මන්ඩලේ කිව්වාලු. ඉතින් සල්ලි ටිකක් දෙන්න හිතිලා.
    ඔය වහතුව දියුණු කරයි පම්කක්!
    Joke Drums GIF by Bax Music
    Paata maaru kalada?
     
    • Haha
    Reactions: monson